Kumaran Pathmanadan දමනය

Nov 6, 2014
161
35
0
2v81l4k.png



ඔබලාට KP තුමාගේ වෙනසක් නොපෙනේද? ඔහු සෑමවිටම සුදු වර්ණයෙන් සැරසී සිටින බවක් නොපෙනේද? එයට හේතුව නම් නාලාගිරි හස්ති රාජයා බුදුරජුන් ළඟ දමනය වූවාක් මෙන් KP තුමා අප ජනපති තුමාගේ ගාම්භීරත්වය ,ගුණ බලය ඉදිරියේ දමනය වූවාය :yes: . දැන් KP ඇල්වතුරත් නිවලයි බොන්නේ :yes:.


තවද KP තුමා අප ගලගොඩත්තේ ඥානසාර හිමිපාණන් ගෙන් බණ අසා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා මේ භවයේදීම සසර දුකින් මිදීමට කටයුතු කරමින් සිටිති. එම නිසා ඔහු ඔහුගේ සියලුම නෞකා , ගුවන් යානා ,රත්‍රන් , මුදල්, බැංකු ගිණුම් සියල්ලම ජනපති තුමාට දන් දීමට උත්සහ කළේය. එවිට අප ජනපතිතුමා ඒවා පිළිකුල් කර "තොපගේ දේපළ වලින් මා හට හෝ මාගේ සහෝදරයින් හට කම් නැත, අප කිසිවෙක් මුදල් වලජ ගිජු නැත ,මා සියලු දේ දන් දෙන බෝසත් කෙනෙකු බව තෙපි නොදන්නෙහිද" යැයි KP හට පැවසුවාය. :love:


එම නිසා KP තුමා දේපළ මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා රජයට පවරා දුන් වග ඕබලාට දැනුම් දෙමි. එම මුදල් වලින් අප රට තුල ඉතා දැවැන්ත සංවර්ධනයක් වෙමින් පවතින බව ඥානය සහ බුද්ධිය ඇති ඔනෑම කෙනෙක්ට වැටහෙනු ඇත. :)
 
Last edited:
Dec 20, 2014
66
12
0
බූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...:growl::growl:
 
Nov 6, 2014
161
35
0
බූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...:growl::growl:

ඇත්ත කියන්න බයවෙන්න ඕනේ නෑනේ :yes: . මේවගේ දේවල් වැටහෙන්නේ බුද්ධිමත් , ඥානවන්ත අයට පමණයි :yes: KP තුමා දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන උපාසක මහත්තයෙක් :cool:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol: මෙකේ මහින්දයට කඩේහ් යනහ් 90% ක්ම තමන්ගේ අම්මා තාත්තා මහින්ද නිසා තමුනුත් මහින්දහ්
    නැත්තම් පෞද්ගලික වාසි තකා ...
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    කේ.පී. දමනය විය යුත්තේ මහින්ද ඉදිරියේ නොව, ශ්‍රීලාංකිකයන් ඉදිරියේය.
     
    Nov 6, 2014
    161
    35
    0
    කේ.පී. දමනය විය යුත්තේ මහින්ද ඉදිරියේ නොව, ශ්‍රීලාංකිකයන් ඉදිරියේය.

    මහින්ද ඉදිරියේ දමනය වුණා කියන්නේ ශ්‍රී ලාංකිකයින් ඉදිරියේ දමනය වූවා කියන එකයි. මක් නිසාද මහින්ද මැතිතුමා සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ආඩම්බරකාර පියාය :cool:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,628
    5,480
    113
    හේතුපල ධර්මය අනුව, රිටන් එක එනවාමයි