දළදා මාලිගාව ඉදිරියේ ලම්බෝගිනි කාර් පැදී

Nov 6, 2014
161
35
0
දළදා මාලිගාව ඉදිරියේ ලම්බෝගිනි කාර් පැදී

දළදා මාලිගාව ඉදිරියේ ලම්බෝගිනි කාර් පැදීම සම්පූර්ණයෙන්ම නිවැරදි :cool:

අපේ ගමේ උපාසක අම්මලා සහ පියවරුන් වන්දනා ගමනක් යනවා මෙන් මෙම උතුම් අවස්ථාව දැකබලාගැනීමට මා සමග අලුයම 5 සිට නුවර දෙපස වාඩිවී සිටියේය :( .

අප ගමේ වැඩිහිටි වියත් අය නම් පැවසුවේ මෙන්න මෙවැනි දේවල්ය.

"අනේ පුතේ දැන් බලන්න ඔය දළදා මාලිගය ඉදිරියේ සෑමදාම සාමාන්‍ය වාහන එහෙ මෙහෙ යනවා , එහෙනං ගොයියෝ ලබ්බෙගිනි කාර් එකක් දෙකක් ගියාට මක් වෙනවද පුතේ :eek: . "

"ළමයෝ මාලිගාව ඉස්සරහ දළදා පෙරහැර යන එක පුරශ්ණයක් නෙවෙයි නම් , ලබ්බෙගිනි කාර් පැද්දම අහවල් කෙන්ගෙඩියක් වෙනවයි :dull: "

තවත් දෙයක් නම් , දළදා මාලිගය ඉදිරියෙන් තමන්ගේ ලම්බෝගිනිය පදිනවිට, නාමල් රාජපක්ෂ තුමා දළදා මාලිගය ඉදිරියෙන් යන වාරයක් පාසා තම අසුනෙන් නැගිට ආචාර කල බව මා දෑසින්ම දුටිමි. :cool:

අපේ ගමේ ආච්චි අම්මා කෙනෙක් පැවසුයේ "අනේ පුතේ අර අපේ ඔටුන්න හිමි රාජ කුමාරයා දළදා හිමියන්ට තියෙන ගෞරවය බලපල්ලා , මගේ දෑසට කඳුළු එනවා මයේ පුතේ , මට දුක අපේ නාමල් කුමාරයා රජවෙනවා බලන්න මම ජීවත් වෙලා ඉන්නේ නැති එක ගැනයි පුතේ " :(

 
  • Like
Reactions: kinkon

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    vNbEZGr.jpg
     
    Nov 6, 2014
    161
    35
    0


    එදා රෑ මේ car race එක දවසේ අප ගමේ උපාසක අම්මලා සහ පියවරුන්ගේ දෑස් වලින් ගැලු කඳුළු නුවර වැව තරම් ඇති :( .

    එම කඳුළු සතුටු කඳුළුයි,
    එම කඳුළු ආශිර්වාද කඳුළුයි,
    එම කඳුළු රාජ සෙනෙහසේ කඳුළුයි,
    එම කඳුළු පුත් සෙනෙහසේ කඳුළුයි
    එම කඳුළු ශ්‍රද්ධාවේ කඳුළුයි



     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,157
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොටි මාලිගාවට ගහන්න කලින් හැම වාහනයක්ම ගියේ මාලිගාව ලඟින්(දිගන,මහියන්ගනය පැත්තට)..පස්සෙ කොටි කේස් ඉවර උනත් දැන් වාහන යවන්නෙ වැව රවුමෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එම කඳුළු නුවර ඇති. ගමේ උපාසක අම්මලා පියවරුන්ගේ අම්මලා. එදා රෑ උපාසක අම්මලා අප ගමේ එක දවසෙ අම්මලා.
     

    thanujaka

    Well-known member
  • උබ i love mahinda කියල නම දාගෙන ආවට උබේ ඇත්තම ඉලක්කේ මරාට මඩගහන එක නේ බං..
    එත් අපරාදේ බං උබේ ඩේට නාස්ති කරගෙන ඔය විකාර කරන්න එපා...
    එළකිරියේ උපරිම ත්‍රෙඩ් වල ඇක්ටිව් 1000ක් ඇති..
    ඔය සෙට් එකේ මතය වෙනස් කරන්න උබ ඔය ගන්න උත්සාහය ඕනවට වැඩි මචං..
    මේ හැම ත්‍රෙඩ් එකකම, හැම පික් එකකටම වැයවෙන්නේ උබෙම සල්ලි..
    හිතල බලල උබ උබේ වැඩේ කරගෙන යනවනං දිගටම කරගෙන පලයන්..