"2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තමන් සහභාගී නොවන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා කියයි". පිටකොන්දක් නැති එකේ හොඳම එක 

එකක් මතක තියාගනිල්ලා , මේ අයවැය හෝ මේ එන ජනාධිපතිවරණය මහින්ද පැරදුනොත් මම සිය දිවි නසා ගන්නවා. එහෙම කරගන්නේ elakiri එකේ වෙනමම ත්රෙඩ් එකක් open කරලයි.

ඒවගේම ඉහත අයවැය හෝ ජනපතිවරණය මහින්ද පැරදුනොත් මාව මරන්න elakiri එකේ ඔනෑම කෙනෙකුට මම බලය දෙනවා

මහින්ද එක චන්දයකින් හරි දිනනවා

Last edited: