මට උදව්වක් ඕන.
ගෙදර නිකං ඉන්න ටිකේ අලුත් දෙයක් ගැන හිතුනා. මම කවදාවත් විෂයක් විදිහට පොලිටික්ස් හෝ කලාව හෝ ඉගෙනගෙන නැ. ඉතින් මට ආසයි කලාව ගැන පොලිටික්ස් ගැන විෂයක් විදිහට හැදැරිමක් කරන්න.
අර්ථකතන දෙන්න, තර්කනය කරන්න, ඉමැජිනේෂන් එක දියුනු කරගන්න.
මේකට පාත් එක හදාගන්නේ කොහාමද? යුටියුබ් එකේ...