intel core i5 ලැපකට windows xp දාන්න බැරිද බං. පොඩි ආසාවක් ආවා බැක් ටු xp වෙන්න. කරපු අය ඉන්නවාද
R rcfernando Well-known member Nov 15, 2014 1,081 102 48 Apr 10, 2020 #1 intel core i5 ලැපකට windows xp දාන්න බැරිද බං. පොඩි ආසාවක් ආවා බැක් ටු xp වෙන්න. කරපු අය ඉන්නවාද
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Apr 10, 2020 #2 XP 64 bit will work but getting device drivers and software to support it will be a problem.
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Apr 10, 2020 #3 ලැපේ මොඩල් එකට XP සපෝර්ට් කරලා තියෙනවා නං පුළුවන් . නැත්තං තේරුමක් නෑ දාන එක.
nalakanayana Well-known member Sep 7, 2007 805 647 93 Apr 10, 2020 #4 Try VMware ----------------------------- rcfernando said: intel core i5 ලැපකට windows xp දාන්න බැරිද බං. පොඩි ආසාවක් ආවා බැක් ටු xp වෙන්න. කරපු අය ඉන්නවාද Click to expand...
Try VMware ----------------------------- rcfernando said: intel core i5 ලැපකට windows xp දාන්න බැරිද බං. පොඩි ආසාවක් ආවා බැක් ටු xp වෙන්න. කරපු අය ඉන්නවාද Click to expand...
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,137 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 10, 2020 #5 Processor generation?
dilrasan Well-known member Oct 30, 2007 42,821 1 4,884 113 40 හත් ඉලව්වෙ! Apr 11, 2020 #6 Mamanam dala nehe...youtube eke tutorial thiyenawa balanna..