ඉන්ටනේට්

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මට මේක කාලයක ඉදන් තියන ප්‍රශ්නයක්.
    ඉන්ටනේට් වලට මිලක් නියමවෙන්නේ කොහොමද බං? ඒ කියන්නේ Mb GB ගානට මුදලක් නියම කරන්නේ කවුද? ඉන්ටනේට් ලෝකෙටම කියන නිසා මේකේ පාලකයා කියලා කෙනෙක් ඉන්නවාද?
     
    • Like
    Reactions: D_Mad

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    Lankawata ena cable ekata bandwidth (Terra bytes per second) milak gewanna one ISP eka(Slt,Dialog,Lankabell ta ehema wenama cables thiyenawa). Eka lankawe athule ayata trc approve athuwa kamathi ganakata denna puluwan.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    Ehema control karana kenek ne. Denna salli yanawa cable satellite, Towers, Workforce etc. Ewa balala labayak thiyan sell karanawa. Hosting sell karanne anna e wage.
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    මට මේක කාලයක ඉදන් තියන ප්‍රශ්නයක්.
    ඉන්ටනේට් වලට මිලක් නියමවෙන්නේ කොහොමද බං? ඒ කියන්නේ Mb GB ගානට මුදලක් නියම කරන්නේ කවුද? ඉන්ටනේට් ලෝකෙටම කියන නිසා මේකේ පාලකයා කියලා කෙනෙක් ඉන්නවාද?
    මට තේරෙන විදියට තේරුම් කරලා දෙන්න උත්සහ කරන්නම්.
    හිතපන් මෙහෙම. උබයි උබේ යාලුවෝ සෙට් එකයි එකතු වෙලා PC ටිකයි, Lap ටිකයි phone ටිකයි එකතු කරලා පොඩියට network එකක් හදාගන්නවා. මේ network එක manage කරන්නේ උබ. උබ සෙට් එකේ ඕන එකෙක්ට ඕන වෙලාවට network එකට connect/disconnect වෙන්න උබ ඉඩ දෙනවා. උබට ඕනනම් මේක සල්ලි වලටත් කරන්නත් පුළුවන්. Free කරන්නත් පුළුවන්.

    දැන් හිතපන් අල්ලපු ගෙදර කෙනාටත් මේ වගේම network එකක් තියනවා කියලා. උබලා දෙන්නා කැමතිනම් කිසි අවුලක් නැතුව network දෙක එකතු කරලා තනි network එකක් හදාගන්න පුළුවන්. එතකොට මේ හැදුනු network එක උබ වගේම අල්ලපු ගෙදර එකත් manage කරනවා. උබ උබට අයිති කොටස උබට ඕන විදියට පාලනය අතරේ අල්ලපු ගෙදර කෙනා එයාට අයිති කොටස එයාට කැමති විදියට manage කරනවා.

    දැන් උබලා දෙන්නට කැමතිනම් මේ network එකට තව වෙනත් network add කරගන්න පුළුවන්. එතකොට මේ අලුතෙන් join වුන අයටත් වෙනත් අය join කරගන්න පුළුවන්. එතකොට මේ network ඔක්කොම එකතු වෙලා තනි ලොකු network එකක් හැදෙනවා. ඒ වගේම මේ හැදෙන ලොකු network එක පාලනය කරන්න තනි කෙනෙක් නැහැ. තනි කෙනෙක්ට පාලනය කරනත් බැහැ. හැබැයි කැමති කෙනෙකුට තමන්ගේ network එක තමන් කැමති විදියට පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට උබට කැමති නම් උබේ network එකට connect වෙන හැමෝගෙන්ම ගානක් අය කරන්න පුළුවන්. මේක one time fee එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් monthly/annual fee එකක් වෙන්න පුළුවන්. Use කරන data ගානට හෝ network එකේ ඉන්න කාලය අනුව හැදෙන fee එකක් වෙන්න පුළුවන්. මේක තීරණය වෙන්න උබ මත.

    මෙන්න මේ වගේ ලෝකේ පුරා තියන පොඩි පොඩි network එකතු වෙලා හැදිලා තියන තනි විශාල network එකට අපි කියනවා internet කියලා. එතකොට ISPලා කරන්නේ මේ internet එකට අපිට access දෙන එක. එකට එයාලා කැමති විදියට අය කිරීමක් කරනවා.

    උබට වෙන රටවලට (Ex: India, US, Germany, etc) මුහුදු යටින් wire ඇදලා ඒ ඒ අදාළ රටවල් (government) එක්ක agreements ගහගෙන ඒ රටවල් වල තියන local network එකට සම්බන්ද වෙන්න පුලුවන්නම් උබටත් ISP ලා නැතුව internet free යන්න පුළුවන්. :yes: