1. Roopz

    SLT IDC Network Issue ??

    Does anyone have connectivity issue in SLT IDC? Seems like Akaza also not connecting... Update : now working
  2. Roopz

    3D ෆිල්ම් නැද්ද දැන්??

    3D ෆිල්ම් නැද්ද දැන්?? දැන් ලංකාවේ 3D ෆිල්ම් පෙන්නන්නේ නැද්ද බන් දැන්??? ලඟදි ආව හැම ෆිල්ම් එකම 2D විතරයි නේ.. හිකුවාමෑන් එකත් 2Dලූ.... හෝල් 2-3ට කොල් කරලත් ඇහුවා...2D විතරයි :no:
  3. Roopz

    MCSA Server 2016 Dumps

    MCSA Server 2016 එකේ Dumps තියෙන එකෙක් දියන්කෝ?
  4. Roopz

    සිංහ කොඩියක් දාපන්

    සිංහ කොඩියක් දාපන් සිංහ කොඩියක් එල්ලපන් ගේ ඉස්සරහ... අපි අදටත් ජිවතුන් අතර ඉන්නේ ඒ ආමි කොල්ලන්ට පින් සිද්ද වෙන්ඩ... උන්ට ගෞරවේටයි LTTE හැතිකරේ විනාස වෙච්චි එකටයි සමරලා කොඩියක්වත් දාපන්... රෑ වුනා කියලා නිකන් ඉන්ඩ එපා.... කකුලේ අමාරුවක් නිසා ගෙදර හිටියේ.... වැනි වැනි ගිහින් මාත් දැම්මනම්...
  5. Roopz

    MCSA 2016

    MCSA 2016 Windows server කරන්ඩ class යන්ඩ හොද ප්ලෙස් එකක් කියහන්කෝ? නෙට් එකෙත් 2016 වලට ටියුෙටා්රියල් නෑනේ? එ් නිසා class එකකට ගිහින් කරන්ඩ කියලා බැලුවේ... Exam එකේ ගණන් කොහොමද?
  6. Roopz

    BIT එකට හෙල්ප් එකක්

    BIT එකට හෙල්ප් එකක් BIT කරන එවුන් හැමෝටම සපෝර්ට් එකක් ගන්ඩ Whatsapp ගෘෘප් එකක් හැදුවා... Self Study කරන වුන්ට..... Assignments හිර වෙන එ්වට සප් එකක් ගමු.... BIT කරන එවුන් විතරක් පහල ලින්ක් එකෙන් ජොයින් වෙයන්... https://chat.whatsapp.com/6hILJ62u1HD8HqapV0EvNj
  7. Roopz

    Anti Theft App එකක්

    අැන්ඩ්‍රොයිඩ් වලට හොද අැන්ටි තෙෆ්ට් අැප් එකක් කියහල්ලකෝ?
  8. Roopz

    අැද දත් තියෙන උන්ට

    අැද දත් තියෙන උන්ට අැද දත්/කැරකිච්ච එ්වා..... දත් ඉස්සරහට අාපු එවුන් ඔක්කෝටමයි මේක.... දන්න කාලේ ඉදන් මගේ දත් ඉස්සරහට අැවිත් තිබ්බේ... පට්ට කැතයි... දත් අැවිත් තිබ්බෙත් එක එක තැන් වලින්.. පොඩි කාලෙම ගෙදරින් ඩෙන්ටල් එකකට ගෙනිහින් ප්ලේට් එකක්(කම්බි) දැම්මා...එ්කට හක්කේ කෙලවරේ දතකුත්...
  9. Roopz

    Yohan Arjuna - ෙයාහාන් අර්ජුනගේ සින්දු

    Yohan Arjuna - ෙයාහාන් අර්ජුනගේ සින්දු නොසලන්න කදුලක් දෑසින් සින්දුව කියන පොරගේ සින්දු තියෙනවද? යුටියුබ් තියෙන්නේ පොඩ්ඩයි... තියෙන එකෙක් දියන්කෝ?
  10. Roopz

    මේ සින්දු මොනවද කියහල්ලා....

    මේ සින්දු මොනවද කියහල්ලා.... මේවා මොන මොන සින්දුවේද කියහන්.... ගායකයත් කියහන්... 1. ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවකු දන්නේ මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ ගත වන මොහොතක් පාසා හද තුළ ආදරෙ ලියලන්නේ සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ.... 2. දෛවය මේ නම් සුදු අපි නාඩමු හමුවෙමු...
  11. Roopz

    හෙට ට්‍රිප් එකක් යන්ඩ ප්ලෙස් එකක්

    හෙට ට්‍රිප් එකක් යන්ඩ ප්ලෙස් එකක් හෙට පෝය දවසේ ගිහින් නාලා ආතල් එකක් දාන්ඩ ප්ලේස් එකක් කියහල්ලකෝ... කාර් එකක යන්නේ... කොල්ලෝ 5-6ට... නාන්ඩ ඕනේමයි... දැනට අයිඩියා එක... ජන්ගල් බීච්.. දෙතුන් දෙනෙක් කලින් ගිහින් තියෙන නිසා අදිමදි කරනවා... සගෙසන්ස් දියල්ලකෝ...
  12. Roopz

    බුක් ෆෙයාර් යන්ඩ බැරි වෙන උන්ට

    බුක් ෆෙයාර් යන්ඩ බැරි වෙන උන්ට බුක් ෆෙයාර් මිස් වුනොත් ඉස්සර නම් ආයේ අවුරුද්දක් බලන් ඉන්ඩ ඕනේ... දැන් එහෙම ඕනේ නෑ ඔන්ලියන් ඕඩර් කරගත්තැකි.... කලින් කිව්ව ඔන්ලියන් බුක් සයිට් ටිකේ ලින්ක් එක.. ත්‍රෙඩ් එක Granth.lk එකේ සැප්තැම්බර් මාසෙටම ‍ඩිස්කවුන්ට් වැඩි කරලා.... ඊට අමතරව ස්වර්ණ පුස්තක සම්මානේ...
  13. Roopz

    හෙට A/L Exam තියෙනවද????

    හෙට A/L Exam තියෙනවද බන්.... හරියට දන්නේ නෑ කවුරුවත්...... දන්න එකෙක් ඉන්නවනම් කියහන්.....
  14. Roopz

    ටෞකණ්ඩ ‍ප්‍රශ්න අංක 1 - එලකිරිය කාගේ නිර්ම&#3

    ටෞකණ්ඩ ‍ප්‍රශ්න අංක 1 - එලකිරිය කාගේ නිර්ම&#3 සියලූම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එලකිරිය.................... 01) i) එලකිරිය කාගේ නිර්මාණයක්ද? ii) ඔහු කාගේ කවුද? iii) නිර්මානකරුවාට වෙන වැඩක් තිබි නොමැතිද? iv) නිර්මාණයට යොදාගත් මුදල් කාගේද? v) එය කුමක් සදහා නිර්මාණය...
  15. Roopz

    SLT වලින් Bell4G වලට මාරු වෙන්ඩ....

    SLT වලින් Bell4G වලට මාරු වෙන්ඩ.... දැනට SLT Web Family පැකේජ් එක යුස් කරන්නේ.... බිල 3000ට කිට්ටු ෙවන්ඩ එනවා බන්... tax එක විතරක් 800 ගානක් විතර එනවා... INternet tax වැඩි නිසා Internet වලට Lankabell4g වලට මාරු ෙවන්ඩ කියලා බැලුවේ.. Lankabell 4G එක යූස් කරන වුන් පොඩ්ඩක් කියහල්ලෙකා්...
  16. Roopz

    ~Online පොත් ඕඩර් කරලා‍ ගෙදරටම ගෙන්නා ගන්ඩ පුළු&#352

    ~Online පොත් ඕඩර් කරලා‍ ගෙදරටම ගෙන්නා ගන්ඩ පුළු&#352 දැන් කාලේ පොත් කියවන වුන්ට තියෙන ලොකු ම අවුලක් තමා පොත් ගන්ඩ යන්ඩ වෙලාවක් නැති එක.. හැමෝම පට්ට බිසී... හැමෝම කරන්නේ සැප්තැම්බර් මාසේ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙන් පොත් ටිකක් අරගන්න එක... මාත් ඕකම තමා කලේ... දැන් ඊට වඩා ලේසි විදියක් තියෙනවා...
  17. Roopz

    OpenArc එකේ උගන්නවා හොදයිද?

    OpenArc එකේ උගන්නවා හොදයිද? BIT semester 4 වලට ක්ලාස් යන්ඩ කියලා බැලුවේ බන්.. මෙච්චර කල් Esoft ගියේ... අපරාදේ! තේරුමක් ම නෑ! OpenArc එකට ගිය එකෙක් පොඩ්ඩක් කියහන්කෝ එකේ විස්තර.... ගනන් එහෙම වැඩිද ? උගන්නවා හොදයිද?
  18. Roopz

    Redhat exam (RHCSA)

    Red hat exam karanda idea ekak thiyenawa.... Danna kenek wisthara tikak kiyahanko?
  19. Roopz

    Networking Course එකක්

    නෙට්වර්ක් පැත්තේන් ඉස්සරහට යන්ඩ හිතාගෙන ඉන්නේ... ඒ නිසා කරන්ඩ කෝස් ටිකක් හොයලා බැලුවා... Microsoft හරි Linux හරි තමා කරන්ඩ බැලුවේ.. CCNA ගනන් වැඩියි බන්... මාස් පඩියෙන් ගෙම ගහන්ඩ අමාරුයි.. TurnKey එකේ Networking course හොදයිද බන්? http://turnkey.lk/linux-network-administration/ මේක කරන්ඩ...
  20. Roopz

    Mobitel mtunes පැත්තෙන් උදව්වක්

    Mobitel mtunes පැත්තෙන් උදව්වක් Mobitel VAS පැත්තේ කනෙක්ෂන් තියෙන කවුරුහරි ඉන්නවද? 777 mtunes IVR flow එක හොයාගන්ඩ නැද්ද? තියෙන කෙනෙක් හොයලා දියන්කෝ... ලොකු උදව්වක්... ප්‍රොජෙක්ට් එකකට බන්!

    No contents