1. hardrockloverz

    කෙල්ල එක්ක යන්න හොටෙල් එකක් කියපන්

    කෙල්ල එක්ක යන්න හොටෙල් එකක් කියපන් කෙල්ල එක්ක යන්න පුලුවන්. ආතල් එකෙ පූල් එකෙන් නාලා ශේප් එකෙ ආතල් එකක් අරන් එන්න පුලුවන්. සේෆ්ටි හොද තැනක් කියපන්.. ගම්පහ කොලඹ අවට.. 5000කට අඩුවෙන්
  2. hardrockloverz

    Toyota starlet තියෙන උන් වරෙන්��🏼🙏🏼

    Toyota starlet තියෙන උන් වරෙන්��🏼🙏🏼 උබලා දාන එන්ජින් ඔයිල් එක මොකක්ද?? Glanza bodi kit ගන්න තැනක් දන්නවද අඩුවට?? Starlet ගැන උබලා දන්න. පශ්න එහෙම මේකේ දාපල්ලා මටත් දැන ගන්න.. මන් ලගදි ගත්තේ❤️❤️❤️
  3. hardrockloverz

    need need toyota starlet

    Starlet ep82 manual එකක් ඔනෙ..උබලට එකක් සෙට් උනෙත් පොඩ්ඩක් කියප්ල්ලාකො..300 number එකක්
  4. hardrockloverz

    I phone 7 plus data කැපෙනවා වැඩී

    I phone 7 plus data කැපෙනවා වැඩී මචන් මගෙ 7 plus එකෙ ඩෙටා පට ගාලා කැපෙනවනෙ.. මොනව හරි setings හදන්න ඔනෙද??
  5. hardrockloverz

    Toyota starlet ep82 එකක් ගන්න

    Ep82 එක හොදයි ද බන්.. 15 කට වගෙ ගන්න පුලුවන් වෙයිද?? ගන්න කලින් මොනවද බලන්න ඔනෙ.. පලවෙනි වාහනෙ ගන්න යන්නෙ..උපදෙස් ටිකක ඔනෙ
  6. hardrockloverz

    රත්තරන් විකුනන්න..

    රත්තරන් විකුනන්න.. රත්තරන් බඩු විකුනන්න පුලුවන් කොහෙටද බන්?? දැන් ගනන් අඩුද?? 24k පව්මක් කියකට දෙන්න පුලුවන් වෙයිද?
  7. hardrockloverz

    mitsubishi 4dr5 මොඩල්ස් ටික හෙල්ප්..

    mitsubishi 4dr5 මොඩල්ස් ටික හෙල්ප්.. මචන්ලා 4dr5 ගැන දන්න එකෙක් විස්තර ටිකක් කියපන්කො.. j නොම්බර් වල තියෙන වෙනස් කම් ටික බලා ගන්න web එකක් හරි කියපන්කො..
  8. hardrockloverz

    apeman action camera

    මෙ cam එක හොදයි ද කිය්පන්කො කවුරුහරි.. apeman a80 https://m.aliexpress.com/item/32815559188.html?pid=808_0000_0109&spm=a2g0n.search-amp.list.32815559188&aff_trace_key=048e2cc8c42048c19ffc1c4f16eddf8e-1528960154229-05394-UneMJZVf&aff_short_key=UneMJZVf&aff_platform=msite
  9. hardrockloverz

    yi action camers help

    මචන්ලා xiyomi yi discovery ,එක හොදයිද... yi sports එක හොදයිද.. ඩිස්කවරි එක 12 වගෙ වෙනවා අලී එකෙ.. sports එක 7 වගෙ.. sports එකෙ display එකක් නෑ.. දන්න එකෙක් කියපන්කො.. කොකද හොද කියලා...
  10. hardrockloverz

    Drone හදන්න දන්න අය වරෙන්..

    Drone හදන්න දන්න අය වරෙන්.. ඩ්‍රොන් හදන්න දන්නෙ කව්ද.. f450 ඩ්‍රොන් එක හදන්න හැදුවෙ... ගන්න ඔනෙ බඩු ටිකයි පොඩි idea ටිකක් දිපන්කො. මෙක හදන්න 25ක් විතර යනවලු.. ඉට අඩුවෙන් හදන්න එකක් දන්නවද.....
  11. hardrockloverz

    Action camera එකක් ගන්න..

    මචන්ලා අඩු ගානට 10ට අඩුවෙන්.. හොද action cam එකක් කියපල්ලකො.. Ali එකන් හරි ebay banggoods එකෙන් හරි ගන්න..
  12. hardrockloverz

    pc Sata hard disk එකක් usb ගහන්න හදාගන්න...

    pc Sata hard disk එකක් usb ගහන්න හදාගන්න... මචන්ලා.. pc sata hdd එකක් lap එකට usb ගහන්න හදන්නෙ කොහොමද බන්.. lap hard එකක් නෙවෙ.. desktop hard එකක්
  13. hardrockloverz

    Online drone order කරපු උන් වරෙන්..

    Online drone order කරපු උන් වරෙන්.. උබල ගෙනාපු ඩ්‍රොන් තියෙනව නන් ලින්ක් එකක් දාපන්කො.. aliexpress එකෙන් free shiping එකක් oredr කලා.. එකට පස්සෙ ආයෙ ගෙවන්නලු 12$ක්.. එක cancl කලා....bangoods එකෙන් ඔඩර් කලොත් එයිද... 6000 ක ට 7000කට වගෙ.. එකක්.. Eachine e 58 හරි visuo වගෙ එකක්...
  14. hardrockloverz

    aliexpress help

    ali eke order ekak cancel kalama debit card ekata refund karnawda???
  15. hardrockloverz

    Drone ගැන දන්න අය එන්න.. online buying...

    Drone ගැන දන්න අය එන්න.. online buying... online site එකකින් drone එකක් ගන්න හැදුවෙ..ලොකු ගානකට නෙවෙ..$50 කට අඩුවෙන්.. කලින් ඩ්‍රොන් use කරලා නෑ.. මෙ ගානට ගන්න පුලුවන් හොද ඩ්‍රෝන් එකක් කියපල්ලකො.. cam එකක් තියෙන්න ඕනෙ.. ලාවට photo එකක් එහෙම ගන්න පුලුවන්නම් හොදයි... ඩ්‍රොන් ගැන කිසිම දැනුමක්...
  16. hardrockloverz

    Bluetooth speaker එකක් ගන්න.. help

    මචන්ලා aliexpress එකෙන් හරි වෙන web එකකින් bluetooth speaker එකක් ගත්ත අය ඉන්නවද... මට 5000ක් 6000ක් වගෙ ගානකට ගන්න පුලුවන් හොද spekr එකක් කියන්න පුලුවන්ද?? speaker එක waterproof/ resistance වෙන්නත් ඔනෙ...
  17. hardrockloverz

    Bluetooth speaker from amazon.com

    anker soundcore 2 ekak aliexpress ekan ganna haduwe.. eke dn 60$ gank wela... Kalin tibe 39ta... amaZon eke 39.. amazone ekan lankwata shiping denwada bn??
  18. hardrockloverz

    1 tb hard drive partition help

    මච්න්ලා aluth 1tb හාර්ඩ් එකක් පාටිසන් කරන්න ඔනෙ කොහොමද? Parts 4kata... Free space eka windos ekan tyna eka athida??
  19. hardrockloverz

    help...Genuine windows 10 ආපු ලැප් එකකට windows...

    help...Genuine windows 10 ආපු ලැප් එකකට windows... genuine windows 10 ආපු ලැප් එකක් ෆොමැට් කරලා ආයෙ වින්ඩොස් දැම්මොත් එක genuine වෙනවද බන්... වින්ඩොස් කී එක ලැප් එකටද එන්නෙ... කොහොම්ද ආයෙ වින්ඩොස් දාගන්න ඕනෙ.. වින්ඩොස් හොම් ආපු එකකට ප්‍රො දාන්න බැරිද බන්??? හොම් එකට වඩා ප්‍රො හොදයි...
  20. hardrockloverz

    Duty free එකෙන් phone එකක් ගන්න..

    Duty free එකෙන් phone එකක් ගන්න.. මචන්ලා අක්කා කෙනෙක් රට ඉදලා එනව..මහෙ duty free එකෙන් phone එකක් ගන්න පුලුවන්ද??? I phone එකකුයි dslr එකකුයි ගන්න ඕනෙ..කුවෙට් ඉදලා එන්නෙ එහෙන් ගන්න පුලුවන්ද.. මෙහෙන් ගන්න පුලුවන්ද???

    No contents