Online drone order කරපු උන් වරෙන්..

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Online drone order කරපු උන් වරෙන්..

    උබල ගෙනාපු ඩ්‍රොන් තියෙනව නන් ලින්ක් එකක් දාපන්කො.. aliexpress එකෙන් free shiping එකක් oredr කලා.. එකට පස්සෙ ආයෙ ගෙවන්නලු 12$ක්.. එක cancl කලා....bangoods එකෙන් ඔඩර් කලොත් එයිද... 6000 ක ට 7000කට වගෙ.. එකක්..

    Eachine e 58 හරි visuo වගෙ එකක්...
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    cam eka tiyna ekak genalla trc gihin approval aragena watha wena seen ekak tibba bn. Elakiri ekama kenek dala. so e ganath hitanna.