Drone හදන්න දන්න අය වරෙන්..
ඩ්‍රොන් හදන්න දන්නෙ කව්ද.. f450 ඩ්‍රොන් එක හදන්න හැදුවෙ... ගන්න ඔනෙ බඩු ටිකයි පොඩි idea ටිකක් දිපන්කො. මෙක හදන්න 25ක් විතර යනවලු.. ඉට අඩුවෙන් හදන්න එකක් දන්නවද.....

ඕකෙ flight time, max range වගේ දේවල් ගොඩක් අය කියන්න කැමති නෑ. මෙන්න හොද guide එකක් මේකෙ තියෙනවා. All the best machan