මානසික අවුලක් : Help
මට දැන් ටික කාලෙක ඉදන් පාරේ යද්දි අවුලක් තියෙනවා.
මට ලොරි, බස් වගේ ලොකු වාහනවලින් සද්දයක් එනවා වගේ දැනෙනවා.
මුලින්ම පටන්ගත්තෙ නෙලුම් පොකුණ ලඟ ෂෙඩ් එක පහු කරගෙන යනකොට.
දැන් මේක දරාගන්න බැරි තරම් ලොකු වෙලා.
ලොකු බස් ලොරි වගේ ඒවා දකිනකොට
චූස්, චී..ස්, ෂූස්... ඔය වාගේ සද්ධ...