මානසික අවුලක් : Help
මට දැන් ටික කාලෙක ඉදන් පාරේ යද්දි අවුලක් තියෙනවා.
මට ලොරි, බස් වගේ ලොකු වාහනවලින් සද්දයක් එනවා වගේ දැනෙනවා.
මුලින්ම පටන්ගත්තෙ නෙලුම් පොකුණ ලඟ ෂෙඩ් එක පහු කරගෙන යනකොට.
දැන් මේක දරාගන්න බැරි තරම් ලොකු වෙලා.
ලොකු බස් ලොරි වගේ ඒවා දකිනකොට
චූස්, චී..ස්, ෂූස්... ඔය වාගේ සද්ධ
හැමවෙල්මෙ වගේ ඇහනෙවා.
මුල්ම වතාවටයි මේක කියන්න හිතුවෙ. හරිම මානසික වදයක්. දත් හිරි වැටෙනවා ඒ සද්දෙ ඇහෙනවා වගේ දැනෙනකොට.
මට කිසිම මානසික අවුලක් නැහැ. කායිකව ගත්තත් බර සෑහෙන්න වැඩි උනා මිසක් පීඩනයක් වෙන දෙයක් වුනේ නැහැ.
විහිලුවට ගන්න නම් එපා උබලට පලදෙයි.

mage kan hodata ahenawa bn. class wala kello hehema hinawenawa