Dan cha wela iwarai pons.. Yahapalane ponilta kiyala puke ara ganin
. මුන් දෙන්න හදිසියේ නම් ආවේ නෑ ඔතනට.අත්තිඩිය පොලේ ගහල තියෙන ස්මාර්කයේ තියෙන්නේ පාටලි සහ හකීම් හවුලේ යොජනාවක් කියලා. ඕක හැබැයි හැදුවේ කලින් ආන්ඩුව කාලේ මුන් විවෘත කලාට. මුන් දෙන්න හදිසියේ නම් ආවේ නෑ ඔතනට.









ජාතික ගීතයේ සීන් එකෙන් පස්සේ හැංගිලා ඉඳපු බයියෝ ෆෝරම් වෙලා ආයේ කරලියට ඇවිත්![]()
උඹල මොනවා කිව්වත් මහින්ද කියන්නේ හොරෙක්![]()
ආයේ එන්නේ නෑ![]()







මහින්දනේ ! ලංකාවේ මිනිස්සු බඩගින්නේ තියෙලා දුන්නා පලස්තිනෙට පුක
අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක් ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස් වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ
sources:
http://www.divaina.com/2015/03/26/news02.html
http://www.newindianexpress.com/stat...cle2728886.ece
onna ape malukaarayo nagaahitawanawaa !!!!!!!!!
අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක් ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස් වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ.
http://www.divaina.com/2015/03/26/news02.html

