වෛරී මහින්ද

Soviet Union

Member
Mar 4, 2015
242
21
0
11178228_1612703962309237_8941293228259993467_n.jpg

සෝර්ස් - ෆ්බී
 
  • Like
Reactions: DJLEOx78

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
උදම් නෙවෙයි දැන් රටම අනල තියෙන්නෙ ගොන් ටොයියො :lol::lol::lol::lol:
 
Soviet Union

Member
Mar 4, 2015
242
21
0
උදම් නෙවෙයි දැන් රටම අනල තියෙන්නෙ ගොන් ටොයියො :lol::lol::lol::lol:

නැහැ දැන් රටෙ පඩයක් ගියත් යහපාලනයනෙ.

සිංහල රාවෙන් පොලු කුලුගෙඩි අරක් කුරගල ගියාම ඒවා නැවැත්තුවාම වැරදි.
මහින්දගෙ කාලෙ සල්ලි වෙන් කරලා මුස්ලිම් කෞතුකාගාර හදලා ඒවා දැන් විවෘත වෙනකොට යහ පාලනෙයි වැරදි.
රට වෙනුවෙං ජාත්‍යන්තරේ විදුලි පුටුවට යනවයි කියාගෙන පපුවට ගහගත්තු මහින්දට ලෝකල් කට උත්තරයක් දීගන්න බැරුව ගූ බයේ බඩ යනවට යහපාලනේ වැරදි.
චම්පිකයි, අමරදේවයි ඉඳගෙන හිසතෙල් ගෑවට යහපාලනේ වැරදි.
අස්ගිරි හාමුදුරුවො අපවත් වුණාම මෛත්‍රී අවුරුදු සැමරුවේ නැතුවට යහපාලනේ වැරදි.
 
maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ

    අනේද කියන්නෙ
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    නැහැ දැන් රටෙ පඩයක් ගියත් යහපාලනයනෙ.

    සිංහල රාවෙන් පොලු කුලුගෙඩි අරක් කුරගල ගියාම ඒවා නැවැත්තුවාම වැරදි.
    මහින්දගෙ කාලෙ සල්ලි වෙන් කරලා මුස්ලිම් කෞතුකාගාර හදලා ඒවා දැන් විවෘත වෙනකොට යහ පාලනෙයි වැරදි.
    රට වෙනුවෙං ජාත්‍යන්තරේ විදුලි පුටුවට යනවයි කියාගෙන පපුවට ගහගත්තු මහින්දට ලෝකල් කට උත්තරයක් දීගන්න බැරුව ගූ බයේ බඩ යනවට යහපාලනේ වැරදි.
    චම්පිකයි, අමරදේවයි ඉඳගෙන හිසතෙල් ගෑවට යහපාලනේ වැරදි.
    අස්ගිරි හාමුදුරුවො අපවත් වුණාම මෛත්‍රී අවුරුදු සැමරුවේ නැතුවට යහපාලනේ වැරදි.

    ඇයි ඒ දවස් වල ඈස්චැර්ය බොලවු කිය කිය නැටුවෙ :lol::lol::lol::lol::lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මොනව වුනත් දැන් මරාගේ කාලෙට වඩා හොදයි...
    මරා අපිට එපා....