1. janithonline

    Youtube Subscribe

    මචන්ලා මං පොඩි Channel එකක් පටන් ගත්තා ඒකට පොඩි support එකක් ඕනි :sorry::sorry: https://www.youtube.com/channel/UC89Xi6NGZBHKG6Q7bjUnZRA තියන අඩු පාඩු එහෙමත් කියලා පොඩි support එකක් දෙන්න මචන්ලා
  2. janithonline

    Dialog 4G

    10gb walata 900/= kiyala kiyana eka tax ekathu unama keeyak wei da?
  3. janithonline

    Huawei Y520i හෙල්ප්

    Huawei y520 me 4n eka ROOT karapu kawru hari innawada?:rolleyes:
  4. janithonline

    wd Hard disk fail

    මචංලා මං ගාව WD blue හාඩ් එකක් තියනවා... දැන් අරන් සති 2 විතර අති... එකෙන් විනාඩියකට සැරයක් click සද්දයක් එනවනෙ බං... හාඩ් එක ළඟදීම යයිද?.... ඇයි එහෙම සද්දයක් එන්නේ.....
  5. janithonline

    E sonic motherboards

    E sonic motherboard hodaida bn.... mn ekak ganna kiyala baluwe.. mage motherboard eke awlak una... prosa dual core....
  6. janithonline

    LGA 1150 VS LGA 1155

    LGA 1150 VS LGA 1155 me deke wenasa mokakda machanla?
  7. janithonline

    Hardware වැඩ්ඩෝ එන්න....

    මචන්ලා processor එකට Thermal paste කියලා මොනවද දානවනෙ බං.... ඒ paste එක දාන හරි ක්‍රමය මොකක්ද?
  8. janithonline

    Dialog My Plane

    මට මේකේ විස්තර ටිකක් කියහල්ලකෝ..... මේක ලාභයි වගේ බං....
  9. janithonline

    Ddos Attack

    site ekakata ddos attack ekak dunnoth maattu wenawada?
  10. janithonline

    Android Apps

    Kattiyage android phone wala thiyana Pattama Apps tikak ..... oya players walata hoda photo edit walata hoda thawa e wage apps tikak kiyapallako dena ganna......... :shocked::shocked::sorry::oo:
  11. janithonline

    Elakiri.com

    elakiri.com ekata mobile site ekak haduwoth narakada m.elakiri.com wage ethakota dawasama active eke inna puluwan... @admin kattiyage adahas denna balanna...
  12. janithonline

    ඉන්ටර්නෙට්

    ඉන්ටර්නෙට් යන්න හොඳම sim එකයි package එකයි මොකක්ද..... කියමු බලන්න.....
  13. janithonline

    64bit & 32bit

    machanla windows wala 64bit 32bit kiyala dekak thiyanawane install karanakota ... mage com ekata 64bit da 32bit da support karanne kiyala kohomada dena ganne....
  14. janithonline

    ඩේටා කැපෙනවෝ

    මචන්ලා මගෙ mashin එකේ ඩේටා කැපෙනවා මාර විදියට... windows update. service වලින් disabled කරලා තියෙන්නේ..virus grd එකක් දාලත් නෑ.. මන් මොකෝ මේකට කරන්නේ... මුකුත් වැඩක් කරන්නේ නැති උනත් 10mb කැපෙන්නේ.. තව software වලිනුත් කැපෙන්න විදියක් නෑ ඔක්කොම update disabled කරලා තියෙන්නේ
  15. janithonline

    bus speed

    ram crd එකක් බලලා කොහොමද bus speed එක හොයන්නේ.. ඒක කොහෙද තියෙන්නේ
  16. janithonline

    service pack

    මොනවද මේ service pack කියන්නේ මේකෙන් මොනවද වෙන්නේ
  17. janithonline

    microsoft security essentials virus gurd

    microsoft security essentials virus grd එකේ auto update නවත්තන්නේ කොහොමද?
  18. janithonline

    500GB හාඩ් එකේ

    500GB sata හාඩ් ඉක්මනින් සවුත්තු වෙනවා කියන කතාව ඇත්තද බං
  19. janithonline

    Ram එකක්

    machanla mama ram ekak ganna inne 1gb DDR2... mage mashin eke 1gb ram ekak thiyanawa kingston... ram ekak gannakota DDR witharada balanne thiyana ram ekata match wennath oneda?
  20. janithonline

    මේ දවස් වල හොඳම virus grd එක මොකක්ද....

    මේ දවස් වල හොඳම virus grd එක මොකක්ද.... මේ දවස් වල හොඳම virus grd එක මොකක්ද...

    No contents