wd Hard disk fail

janithonline

Member
Mar 17, 2015
61
2
0
colombo
මචංලා මං ගාව WD blue හාඩ් එකක් තියනවා... දැන් අරන් සති 2 විතර අති... එකෙන් විනාඩියකට සැරයක් click සද්දයක් එනවනෙ බං... හාඩ් එක ළඟදීම යයිද?.... ඇයි එහෙම සද්දයක් එන්නේ.....
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මචංලා මං ගාව WD blue හාඩ් එකක් තියනවා... දැන් අරන් සති 2 විතර අති... එකෙන් විනාඩියකට සැරයක් click සද්දයක් එනවනෙ බං... හාඩ් එක ළඟදීම යයිද?.... ඇයි එහෙම සද්දයක් එන්නේ.....

    ඒ හැටි බං.මගේ එකෙත් එනවා.දැන් අවුරුදු දෙකක් වෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඕක සාමන්‍ය දෙයක් බන් පරණ වෙනකොට හැම හාඩ් එකේම ඔය සද්දේ එනවා. අවුලක් නැහැ ඕක තව හෙන කාලයක් බාවිතා කරන්න පුලුවන් වෙයි.
     
    janithonline

    Member
    Mar 17, 2015
    61
    2
    0
    colombo
    මෙහෙමයි බං ඒ click සද්දෙ එනවත් එක්කම මැශින් එක හිර වෙනව බං.. game එකක් ගහනකොට හොඳට තේරෙනවා...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    මෙහෙමයි බං ඒ click සද්දෙ එනවත් එක්කම මැශින් එක හිර වෙනව බං.. game එකක් ගහනකොට හොඳට තේරෙනවා...

    ehanm kokatath oni karana ewa backup krala thiyaganin :D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    aran sati 2i nam warrenty claim karapan.hard eka yanne natiwei tawa kalekata.eth machanical error ekak ekka mokatada use karanne warrenty tiyeddi.