500GB හාඩ් එකේ

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    මොන පදනමකින්ද එහෙම කියන්නේ... මාත් පාවිච්චි කරන්නේ 500GB එකක්...​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,792
    1
    15,229
    113
    ගොඩක් වැල බලනවනම් hard disk එක ඉක්මනට සවුත්තු වෙනවා. මොකද එක එක ලාටු වර්ග, ජල වාෂ්ප, දාඩිය එහෙම hard disk එකේ ගෑවුනාම sata port එක පිච්චිලා ඇතුලෙ බෙයාරින් එහෙම අවුල් යනවා. ඊට පස්සෙ ඕක hardware alignment කරන තැනකට දීලා ආයෙ බෙයාරින් ගස්සගන්න ඕනෙ :dull:
     
    Last edited: