1. S

    vitaminshop.lk එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද

    vitaminshop.lk එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද vitaminshop.lk එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද මුන් ලග ඔර්ජිනල් බඩුද තියෙන්නේ..වේ ප්‍රෝටීන් එකක් ගන්න ඕන මිල ගනන් එහෙම කොහොමද ගත්ත අය ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද නම්බර් එකට කොල් ගත්තා ආන්සර් කරේ නෑ
  2. S

    Android උදව්වක්

    teamviewer quicksupport එක ට්‍රයි කරා මම ඒත් පෝන් එක රිමොට්ව බලන්න බැරි ඇයි
  3. S

    Android වලට තියන ස්පයි ඇප්ස් මොනවද

    Android වලට තියන ස්පයි ඇප්ස් මොනවද Android වලට තියන ස්පයි ඇප්ස් මොනවද
  4. S

    නේපාලයේ භූමිකම්පාවට පෙර බිලිපුජාවක් කරල&

    නේපාලයේ භූමිකම්පාවට පෙර බිලිපුජාවක් කරල& නේපාලයේ භූමිකම්පාවට පෙර අතිවිශාල බිලිපුජාවක් කරලා දේව පූජාවකට සත්තු ලක්ෂ 3ක් මරලා..... http://www.dailymail.co.uk/news/article-2852739/Nepal-devotees-sacrifice-thousands-animals-Hindu-ritual.html
  5. S

    සියලුම බැංකු ගිනුම් වලින් 2.5% කපයි

    සියලුම බැංකු ගිනුම් වලින් 2.5% කපයි මහජනතාව මුල්‍ය ආයතනවල තැන්පත් කර ඇති ස්ථාවර සහ ඉතිරිකිරීමේ ගිණුම්වල පොලි ආදායම් මත අය කෙරෙන 2.5%ක් වූ බද්දක් රජය විසින් ක‍්‍රියාක්මක කර තිබේ.
  6. S

    15% දෙන්නේ නෑනේ බැංකු වල 60 ට වැඩි අයට

    15% දෙන්නේ නෑනේ බැංකු වල 60 ට වැඩි අයට 15% දෙන්නේ නෑනේ බැංකු වල 60 ට වැඩි අයට... චන්දෙට කලින් දාලා තිබ්බ ඒවට විතරයි දෙන්නේ..අලුතින් 15% ඒවා ආරම්බ කරන්න බෑ අනිත් එක බැංකු ගිනුම් වලින් 2.5 % බද්දක් වගේ කපන්න හදනවා අද බැංකුවෙන් කීවේ :angry:
  7. S

    බැංකු වල තියන දෙකයි පනහටත් කෙලින්නද හදන්&#3505

    බැංකු වල තියන දෙකයි පනහටත් කෙලින්නද හදන්&#3505 බැංකු වල තියන දෙකයි පනහටත් කෙලින්නද හදන්නේ වානිජ බැංකු සහ මුල්‍ය ආයතනවල සියලු ම ස්ථාවර හා ඉතිරි කිරී‍මේ ගිනුම් හිමියන්ගේ පොළී ආදායම මත 2.5%ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සඳහා සහනයක් ලැබෙන්නේ වයස අවුරුදු හැටට වැඩි...
  8. S

    ඝන කේබල් තියනවද මචන්ලා?

    ඝන කේබල් තියනවද මචන්ලා? ටිකක් ඝන කේබල් තියනවද මචන්ලා? ක්ලච් කේබල් වගේ ඒවා
  9. S

    ලයිසන් පේපර් හෙල්ප්

    ලයිසන් පේපර් හෙල්ප් 40 ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද බන් 2 ද
  10. S

    A/L කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන්

    A/L කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන් A/L කරන්න පුලුවන්ද මේ රිසාල්ට් එකෙන් BUDDHISM S SINHALA LANGUAGE & LITT. C ENGLISH LANGUAGE W MATHEMATICS W HISTORY W SCIENCE...
  11. S

    hitleap Minutes ඕන අය ඉන්නවද

    hitleap Minutes ඕන අය ඉන්නවද hitleap Minutes ඕන අය ඉන්නවද? :)
  12. S

    globallifestyle පිරමීඩය

    globallifestyle පිරමීඩය ඇයි මේකට ලංකාවේ පොලිසීය මහබැංකුව තහනම් කරන්නේ නැත්තේ? :frown: පොලිසියට පැමිනිලි කරමුද? http://www.police.lk/index.php/complaint-form
  13. S

    බර වාහන ලයිසන් ගන්න

    බර වාහන ලයිසන් ගන්න මට තියෙන්නේ වීල් බයික් ලයිසන් එකක් සැහැල්ලු ගන්න ගියාම කීවා කෙලින්ම බරවාහන ගන්න පුලුවන් දැන් කියලා ඉතින් සල්ලිත් බැදලා ආවා කට්ටිය ලග පේපර් එහෙම තියනවා නම් පී එම් එකක් දාන්න ලර්නස් එකේ දෙනවා කීවේ එක්සෑම් එකට කලින් දවසේ :rolleyes:
  14. S

    article Writer කෙනෙක් ඕන

    english article Writer කෙනෙක් ඉන්නවද මෙතන?

    No contents