Sorry if repost..
Got it from WhatsApp....
කාලයත් එක්ක හුරුවෙච්ච ජීවන රටාවෙ ටීවී බලන්න ඉඩක් ඇත්තෙම නැති ගානයි. වෙලාවක් ලැබුණු හැම වෙලාවෙම එක්කො ලැප්ටොප් එකේ නැත්තන් පොතක එහෙමත් නැත්තන් සනීපෙට කොට්ටෙක මූණ ඔබාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්න එක පොඩ්ඩකට වෙනස් වුණා අද උදේ, කෑම පිඟානත් බෙදාගෙන ඇවිත්...