potha ganinko kukuloh
ඒ වගේ හොඳ පොත් පරිවර්තකටත් වටිනාකමක් දීලා සල්ලි වලට ගනින්.![]()
බනින්න එපෝ.... asaadaranayak karala hithuwe nethoo....
Book shop එහෙකට යන්ඩ වෙලාවක් නැත්නම් ගෙන්නාගෙන කියවන්ඩ.
https://sarasavi.lk/Book/Ae-Hewath-Ayesha-2-9553040381
කේ.ජී. කරුණාතිලක, චන්ද්ර අනගිරත්න, චන්දන මෙන්ඩිස් වගේ මහත්වරු හින්දා තමයි අපි කියවන්ඩ හුරු උනේ. දැන් ඉන්න සිප්පි කෑලි වගේ පරිවර්තකයින් නෙවේ නෙ. කේ.ජී. කරුණාතිලක, චන්ද්ර අනගිරත්න වගේමහත්වරු දැන් ජිවත් වෙලා නොසිටියත් එයාලගේ මෙහෙවරට වටිනාකමක් දෙන්ඩ.විශේෂයෙන් අපේ රටේ අයනේ.
oka. anuwarthanayak neda H rider haggard ge series ekaka pothak.
She - Ayesha niyama poth set ekakma thiyenawa. Alan Quatermain ehemath innawa.
S chandrasiri Dasanayaka oya poth set ekam translate karala thiyenawa asawen kiyawapu poth set ekak. ඈ නොහොත් අයේෂා 1 nam kiyawala thiyena podi kale. Asawen kiyapu pothak

Really????![]()


Sudda sinhalen amantranaya karapu ekaa ingirisi kalith danawa![]()