IT Expert ලගෙන් හෙල්ප් එකක් ඕනි ...
මම මේක එළකිරි දාන්න හිතුවේ මෙතන ගොඩක් IT field එකේ expert ල ඉන්න නිසා ..
මම දැනට front end web developing කරන්නේ ...එහෙම කියල ගොඩක් කරන්න තියෙන්නේ අපිට ලැබෙන PSD file එක අනුව reponsive විදියට HTML /css ,jquery ,bootstrap කියන technolgy use කරලා වෙබ් site හදන...