1. Blacker

    one plus (eka fake da? ) please..please..

    mama oneplus one ekak ganna hadanne.. ebay gennapu kenekgen.. eke imei number eka http://www.imei.info web eke gahapuwama Model: ONE A0001 Brand: 1+ kiyala wetenawa meka original ekekda ? tawa huwawei Gr5 ekada Oneplusone ekada hoda ?:confused:
  2. Blacker

    රත්තයා වලට බෙහෙතක් දන්නවද ?

    රත්තයා වලට බෙහෙතක් දන්නවද ? කාලේක ඉදලා මගේ කකුලේ ඇගිලි වල තුවාල එනවා , ගමේ වහරෙන්නම් කියන්නේ රතගාය කියලා (රත්ත්‍යා) සැර කෑමත් එක්ක මේ ගතිය වැඩිවෙනවා කැසිම වැඩිවෙනවා , මේකට හරියන බෙහෙතක් දන්නා කෙනෙක් ඉන්නවද ? (සිංහල බෙහෙත් එපා, ස්ක්‍රීන් ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරපු කෙනෙක් කියන්න )
  3. Blacker

    මේ අයිටම් එක දන්නේ කව්ද (ස්පිකර්)

    මේ අයිටම් එක දන්නේ කව්ද (ස්පිකර්) මේක හොදයිද සවුන්ඩ් ,බ්‍රෑන්ඩ් එක එහෙම
  4. Blacker

    ලංකාවේ හොදම (class of clan ) clanඑක

    ලංකාවේ හොදම (class of clan ) clanඑක මචංලා class of clan ගේම් එකෙන් ලංකාවේ උන් කරන හොදම clan එක මොකක්ද මචංලා..අපිට එහෙම බලන්න ක්‍රමයක් නැද්ද ?
  5. Blacker

    මට ආයෙත් පස්නයක් (ලෝයර් කෙනෙක් අවශ්‍යයි )

    මට ආයෙත් පස්නයක් (ලෝයර් කෙනෙක් අවශ්‍යයි ) මචංලා මට ආයෙත් පස්නයක් ,:( සුද්දා ගුටිකාලා http://www.elakiri.com/forum/showthread.php?t=1705789 සද්ද නැතුව ඉදලා ඉදලා මට ගුලියක් අබරලාවගේ ඊයේ ගෙදරට සිතාසි ආවා සුද්දා මට විරුද්ධව නඩු දාලා :baffled:. මමත් අරින්නේ නැහැ ගේමනම් ගේම .. ඊයෙම මම වත්ත පල්ලෙහා...
  6. Blacker

    ආයෙත් මට පොඩි පස්නයක්

    ආයෙත් මට පොඩි පස්නයක් . . . . . . . . . . . . . . . . . . . . . එක්කෝ ඕනේ නැහැ බං :baffled:මොකටද උබලට කරදර කරන්නේ :eek:
  7. Blacker

    සොෆ්ට්වේයාර් හෙල්ප්

    සොෆ්ට්වේයාර් හෙල්ප් xp වල තිබුන වින්ඩෝස් මුවි මේකර් වගේ සිම්පල් විදියට ෆොටෝස් ටිකක් දාලා සිංදුවක් දාලා වීඩියෝ එකක් හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හොයලා දෙන්නලාකෝ
  8. Blacker

    අපේ අල්ලපු ගෙදරට ISIS කාරයෙක් ඇවිත්

    අපේ අල්ලපු ගෙදරට ISIS කාරයෙක් ඇවිත් මචංලා මට ආයේ අවුලක් :eek: අපේ ගෙදරට එපා පැත්තේ බෝඩිමට මුස්ලිම් කොල්ලෙක් ඇවිත් මේකාට බිල්ලාඩ්න්ගේ වගේ පට්ට රැවුලක් තියෙනවා බුරිය ගාවට විතර දිග :shocked: මගේ කරුමෙට මේ යකා ඉන්නේ මගේ කාමරේට ඉස්සරහම තියෙන එකේ මගේ ජනේලෙයි මුගේ ජනේලෙයි එකම කෙලින් තියෙන්නේ ,:no...
  9. Blacker

    කෙල්ලගේ පිරිසිදුකම ගැන පස්නයක්

    කෙල්ලගේ පිරිසිදුකම ගැන පස්නයක් මචංලා මම ලගදි බදින්න ඉන්නේ ගෙදරින් ප්‍රපොසල් එකක් ගෙනාව මමත් ඒකට කැමතිවුනා , කෙල්ල පට්ට කෑල්ල ඒ වගේම පට්ට විසේ , උබලට ඇත්තම කිව්වොත් මම නිකන් කබ්බා වගේ ඩයල් එකක් :( එහෙව් එකේ එහෙම කෑල්ලක් මට කැමතිවුනේ ඇයි ? දැන් මට තියෙන ප්‍රස්නේ මේකයි මෙකි කොල්ලෙක් අතින්...
  10. Blacker

    මම අද සුද්දෙක්ට කනට ගැහුවා

    මම අද සුද්දෙක්ට කනට ගැහුවා අද මම මගේ ප්‍රස්නෙකට සුද්දෙක්ට කනේ පාරක් ගැහුවා කන රතුවෙන්න , මේකයි සීන් එක .., මට සුද්දත් එක්ක ටෝක් කරලා පස්නේ විසදගන්න අමාරුය්යි මොකද මට කඩ්ඩ අවුල හොදටම . ඉතින් මම ඌ ලගට ගිහින් අංග චලනයෙන් ගේම ඉල්ලුව මු මට කඩ්ඩෙන් මොනවද කියාගෙන ආව ඒ පාර මම හයියෙන් බ්ලෑඩි බාස්කර්...
  11. Blacker

    ඉංගිසි පන්තියක් (සුද්දේක්ට බැනීම සදහා )

    ඉංගිසි පන්තියක් (සුද්දේක්ට බැනීම සදහා ) මචංලා මට පෑලියගොඩට කිට්ටුව තියෙන හොද ඉංගිසි පන්තියක් දන්නවනම් හොයලා කියහල්ලකෝ .., මට මේ වැඩේ ඉක්මනට වෙන්න ඕනේ , සතියක් ඇතුලත ඉංගිසි කතාකරන්න ,බනින්න උගන්නන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ , සුද්දෙක් එක්ක ගේමකට යන්න මචංලා ,
  12. Blacker

    මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා )

    මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා ) මචංලා මම තට්ටයෙක් දැනට මාස එකහමාරකට ඉස්සෙල්ල මම බම්බලපිටියේ සැලෝන් එකකින් කොන්ඩේ හිටෙව්වා හිටෙව්වා කියන්නේ කොන්ඩ ගස් නෙමේ උන් ඔලුව මොකක්ද මන්දා මැෂින් එකක් වගේ එකක ඔබලා මොකක්ද එකක් කලේ පැය හටහ්රක් විටර ගියා වැඩේට..(මං හිතන්නේ කොන්ඩ බීජ වගේ දෙයක් මගේ තට්ටේ රෝපණය කළා...
  13. Blacker

    Brand:Haier ටීවී හොදද ,නරකද ?

    Brand:Haier ටීවී හොදද ,නරකද ? Brand:Haier TV හොදයිද මචන්ලා ,පාවිච්චි කරන කවුරු හරි ඉන්නවානම් කියපල්ලකෝ මම ගන්න හදන්නේ Model:LE24T100 කියන එක ..
  14. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    living Room එකට හොද ටයිල් පාටක් (help) living room එක එච්චර ලොකු නැහැ අඩි 20X12 එකක් , මේකට එලිය පාටක් තමයි ඕනේ , මගේ අදහස තියෙන්නේ අගල් 16X16 තනි සුදු ටයිල් දාලා බිත්තිත් සුදු තීන්ත ගාලා ,සිවිලිමත් සුදු පාටින් තියන්න ,එතකොට ගතියක් තියෙයිද නැත්නම් කැතද :shocked: උබලගේ අදහස් දීපල්ලා බලන්න , අඩි...
  15. Blacker

    Phone මාකට් එක

    මේ හතරේම මාර්කට් එක සමාන මට්ටමක තියෙන්නේ ඔයාලා හිතන හැටියට වැඩිම සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නේ මොකේද ?
  16. Blacker

    <<<<<බියර් බොන්න ඕන හේතු රැසක්>>>>

    <<<<<බියර් බොන්න ඕන හේතු රැසක්>>>> බියර් බොන්න හේතුවක් නැතුවද ඉන්නේ? පර්යේෂණ රාශියක් මඟින් බියර් සෞඛ්‍යයට ගුණ බව පෙන්වන හේතු 8ක් හොයාගෙන තියෙනවා. ඒත් ඉතින් මේ කියන්නෙ නම් වැඩිවෙලා වැටිලා ඉන්න තරමට බොන්න කියලා නම් නෙවෙයි. ලිපිය සම්පූර්ණයෙන්ම බලන්නකෝ එහෙනම්…. වයසට යන එක ගැහැණු පිරිමි හැමෝටම...
  17. Blacker

    අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවර&

    අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවර& අධිතාක්ශණික ලෝකය ගැන කතාකරන විට මයික්‍රෝසොෆ්ට් හි බිල් ගේට්ස්, ඇපල් සමාගමේ ස්ටීව් ජෝබ්ස්, ගූගල් සමාගමේ ලැරී පේජ් ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. එහෙත් නූතන අධිතාක්ශණය, අද තත්වයට ගෙන එන්නට මහත් වැරවෑයම්ක් දැරූ, දැවැන්ත සමාගම් ගොඩනැගූ, සුපිරි තාක්ශණයන්...
  18. Blacker

    අරක දිගද මේක කරන්න

    අරක දිගද මේක කරන්න එකමත් එක කාලයකදි රිටක් වගේ උසට උසේ දිඝජන්තු යයි නම් ඇති මිනිහෙක් උන්නා කොච්චර උස වුනත් අහෝ කතා කරන එක අමාරු මේ මිනිහට උපතින් එන ගොතයක් තිබුණා 'මේක හරිම වාතයක්ය' කියලා සිතු දීඝජන්තු ප්‍රයිවෙට් ක්ලීනික් එකකට පියවර මැන්නා සම්පූර්ණ පරීක්ෂාව නිමකරලා වෙදදුරු තැන රෝග නිධානය...
  19. Blacker

    18+ කවිය

    මම එළකිරියට අලුත් එළකිරි වගේ පොස්ට් ටිකක් දාන්නත් බලාපොරොත්තු වෙනවා , එළකිරි වගේ ඔයාලගේ සහයෝගයත් බලාපොරාත්තු වෙනවා දැන් නම් එළකිරි වගේ ඔයාලගෙන් ඉල්ලන්නේ + බබාට නමක් යොවුන් විය එළැඹි කෙල්ලක් - පාටියකට පළමුවෙන්ම තනියෙන් යන දිනයක් - එළැඹීලා ඇත්තේ කොල්ලන්ගෙන් බේරීලා - පාටියේදි ඉන්නා හැටි...
  20. Blacker

    මම එළකිරියට අලුත් සහ බබාටනමක් තියන්න එන්&#3505

    මම එළකිරියට අලුත් සහ බබාටනමක් 18+ මම එළකිරියට අලුත් එළකිරි වගේ පොස්ට් ටිකක් දාන්නත් බලාපොරොත්තු වෙනවා , එළකිරි වගේ ඔයාලගේ සහයෝගයත් බලාපොරාත්තු වෙනවා දැන් නම් එළකිරි වගේ ඔයාලගෙන් ඉල්ලන්නේ + බබාට නමක් :lol: යොවුන් විය එළැඹි කෙල්ලක් - පාටියකට පළමුවෙන්ම තනියෙන් යන දිනයක් - එළැඹීලා ඇත්තේ...

    No contents