ආයෙත් මට පොඩි පස්නයක්

Blacker

Member
May 15, 2015
277
35
0
ආයෙත් මට පොඩි පස්නයක්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එක්කෝ ඕනේ නැහැ බං :baffled:මොකටද උබලට කරදර කරන්නේ :eek:
 

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කරදර තමයි ජීවිතයට හැමදාම...... කරදර නැත්තේ කාටද...??? ඔන්න ඔහෙ කියල දාපන් බන්.
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    පැටියා;19242775 said:
    උඹ වදයක් නෙවෙයි බං ඉතිං කියපංකෝ :lol:

    උබ සිරාවටද කිව්වේ කියහන්කෝ :shocked:
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    කරදර තමයි ජීවිතයට හැමදාම...... කරදර නැත්තේ කාටද...??? ඔන්න ඔහෙ කියල දාපන් බන්.

    අවුලක් නැද්ද බං අනිත් උන් මොනවහරි හිතයිද ?:eek:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කරදරමයි ජීවිතයට හැමදාම
    මරණයමයි ටික ටිකවත් ලංවීම
    පින පමණයි තරමකවත් සෑහීම
    නිවන තමයි අප කාටත් සැනසීම
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොකෝ...බ්‍රෝකන් ඒන්ජල් කෙනෙක්ද.. :dull:
    නැත්නම් සුද්දගෙන් අතවරයට ලක් වුනාද.. :dull:
     
    Last edited:

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මම බෙනා;19245725 said:
    මොකෝ...බ්‍රෝකන් ඒන්ජල් කෙනෙක්ද.. :dull:
    නැත්නම් සුද්දගෙන් අතවරයට ලක් වුනාද.. :dull:

    නෑ වෙන පස්නයක් , සුද්දත් සම්බන්ධයි මේකට , පුලුවන්නම් ගෙස් කරලා කියහල්ලා බලන්න 500ක් ඔට්ටුයි ,
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරදරමයි ජීවිතයට හැමදාම
    මරණයමයි ටික ටිකවත් ලංවීම
    පින පමණයි තරමකවත් සෑහීම
    නිවන තමයි අප කාටත් සැනසීම

    :yes: