සොෆ්ට්වේයාර් හෙල්ප්

Blacker

Member
May 15, 2015
277
35
0
සොෆ්ට්වේයාර් හෙල්ප්

xp වල තිබුන වින්ඩෝස් මුවි මේකර් වගේ සිම්පල් විදියට ෆොටෝස් ටිකක් දාලා සිංදුවක් දාලා වීඩියෝ එකක් හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හොයලා දෙන්නලාකෝ
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිම්පල් කියල ගන්න එකක්වත් ආෆ්ටරෙෆෙක්ට්ස් තරම් සිම්පල් නෑ බං :no: :no:
සයිස් එක නං ටිකක් වැඩියි ඒ වුනාට ඔය මූවි මේකර් වලට වඩා යූසර්ෆ්රෙන්ඩ්ලි.. :dull: :dull:
වින්ඩෝස් ලයිව් එසෙන්ශල් කියල මොකක්ද එකක් තියෙනව ඒකෙ මතක විදිහට මූවි මේකර් වගේ එකක් තිබ්බ :eek: :eek:
බම්ප්