හෙඩ් ලයිට් ගහන එක අපි හැමෝම දන්නවා නේ,,,
ආ... ඔව්,,, ඔව්....
""ඉස්සරහා පොලීසියෙන් ඉන්නවා කියන එක තමයි"",,,
තනි ඉර,ඩබල් ඉර,,කහ ඉර,,,බෝක්කු පාලම් ලඟ,, මෙන්න මේ තැන් වල විශේෂයෙන් පොලිස් මාමිලා ඉන්නවා...
රියඳුරෝ අතින් පොඩ්ඩ බැරි උන ගමන් ගස් අස්සේ ඉඳන් පොලිස් මාමිලා පාරේ මැදට පනිනවා අතත් දාගෙන...