Education Help! කොමස් කරපු අයියලා එන්ඩෝ...

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    Education Help! කොමස් කරපු අයියලා එන්ඩෝ...

    මචන් අපෙ මල්ලි ආස Marketting, Sales වගේ සයිඩ් එකකින් ඉස්සරහට යන්න​. මූ මේ අවුරුද්දෙ A/L කරේ. ඉගෙන ගන්න පටන් ගන්න හොඳම විදිහ මොකද්ද බන් මේක​? හොඳ ප්ලේස් එකක් තියෙනවද ටැලන්ට් එක හදාගන්න පුලුවන්​ Course එකක් මොකක් හරි මේ පිලිබදව වැඩිදුර අධයාපනය ලබන්න​? නැත්තම් ජොබ් එකකට ගිහිල්ලමද ඉගෙන ගන්න ඕනෙ වැඩේ?

    මම මේ සයිඩ් එකේ නෙවෙයි මචන්ලා ලොකු idea එකක් නැහැ Commerce/Business ගැන.​ :no::no::no:
     
    • Like
    Reactions: maraputha

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    මාත් කොමර්ස් කලේ බන් , it සයිඩ් එක තමා මම දැන් ෆලෝ ක‍රන්නේ , ඒ උනාට දෑන් හිතෙනවා මාර්කටින් කළා නම් හොදයි කියලා , හොදට හොයලා හිතලා තීරණයක් ගනින් . අයේ ට්‍රැක් එක මාරු කරන එක ලේසි නැ
     
    • Like
    Reactions: d7k

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මචන් මුලින්ම කොල්ලගේ කඩ්ඩ හොදටම හදපන්, එක තිබ්බොත් මේ ෆිල්ඩ් එකෙ ඉක්මනට ගොඩයන්න පුලුවන් බන්.
    මම කරන්නෙ අකවුන්ස් බන්, එකේ පට්ට ස්ටේස් එකක් බන් තියෙන්නේ....
    පුලුවන් නම් කොල්ලට මර්කටින් හරි, එච් ආර් හරි කරවපන් බන්.
    මුලින් පොඩ්ඩක් කට්ට තම එත් පස්සෙ ගොඩ බන්.
     
    owu machoo maath IT field ekee.honda deyak karala denna oone machang mallita.
    thnQQ machang information walata. rep+
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    මචන් මුලින්ම කොල්ලගේ කඩ්ඩ හොදටම හදපන්, එක තිබ්බොත් මේ ෆිල්ඩ් එකෙ ඉක්මනට ගොඩයන්න පුලුවන් බන්.
    මම කරන්නෙ අකවුන්ස් බන්, එකේ පට්ට ස්ටේස් එකක් බන් තියෙන්නේ....
    පුලුවන් නම් කොල්ලට මර්කටින් හරි, එච් ආර් හරි කරවපන් බන්.
    මුලින් පොඩ්ඩක් කට්ට තම එත් පස්සෙ ගොඩ බන්.

    උඹ කියන්නෙ අකවුන්ට්ස් ස්ට්‍රෙස් කියලද​? මූත් ආස සේල්ස් මාකටින් මචෝ.කඩ්ඩ නම් හදාගන්න ඕනෙ අනිවා. HR සිරා බන් මගෙ යාලුවෙක් IPM කරල දැන් 50ක් ගන්නව මාසෙට​.ඒත් මෙයා HR කැමති නැහැ.

    thnQQ bokka! rep++
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාත් කොමර්ස් කලේ බන් , it සයිඩ් එක තමා මම දැන් ෆලෝ ක‍රන්නේ , ඒ උනාට දෑන් හිතෙනවා මාර්කටින් කළා නම් හොදයි කියලා , හොදට හොයලා හිතලා තීරණයක් ගනින් . අයේ ට්‍රැක් එක මාරු කරන එක ලේසි නැ

    Wayasa?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Wediya danne nehe bun. Ahala thiyena widihata CIM sri lanka ekata wada UK eka hodailu. poddak hoyala balapan
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Salli thiyenawanam CIM hari SLIM hari patan ganna, ehema nathnam Job ekakata set wela week end eke class yannda,Business mgt Degree ekak karannath puluwan onnam.

    English onamai, saha minissu ekka wada karanna puluwan wenna one (PR)

    Eka field ekaka specailize unoth kawada hari thamange business ekak unath patan ganna bari kamak nahe Malli

    Good luck!

    PSMama Marketing special ekakkui , CIM dekama karala inne, honda field ekak , on tharan jobs thiyenwa..
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    උඹ කියන්නෙ අකවුන්ට්ස් ස්ට්‍රෙස් කියලද​? මූත් ආස සේල්ස් මාකටින් මචෝ.කඩ්ඩ නම් හදාගන්න ඕනෙ අනිවා. HR සිරා බන් මගෙ යාලුවෙක් IPM කරල දැන් 50ක් ගන්නව මාසෙට​.ඒත් මෙයා HR කැමති නැහැ.

    thnQQ bokka! rep++

    markting patta bn. hoda salary thoyanawa.
    hebeyi ithin
    boru sobaneyi
    kaddayi,
    minissu ekka behela weda karannayi puluwan wenna oni bn..

    ekala kollalata Slim karawapan bn.
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මචන් marketing and sales side එකේ නම් recognized qualifications තියෙන්නෙ CIM and SLIM තමයි. Job එකක් කරන ගමන් part time classes යන්න පුලුවන්. වියදම ටිකක් යනවා. හැබැයි අනන් මනන් course කරලා අනාථ වෙනවට වඩා ඒක හොඳයි. අවුරුදු 3කින් ගොඩ දාගන්න පුළුවන් නම් ඊට පස්සෙ MBA එකක් කරවපන්.
     
    • Like
    Reactions: d7k

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    SLIM nam marketing
    management nam NIBM thamai mama nam hithanne hodama

    api com kale den IT

    machang IT kiyanne.monawada ban com karala IT walata set wenna oona qulification and jobs?

    NIBM reputed needa ban den ammbanaka goda un karanawa.kieyak wage yaida?

    rep ++ :D