මචන්ලා මේකයි කේස් එක. WTC එකේ තියෙන Swit Management Services (Pvt) Ltd, company එක ගැන පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනේ :rolleyes:
1. Management Trainee පෝස්ට් එකට work experience ගන්න place එක හොඳද?
2. Company environment එක හොඳද ?
3. Career growth එකක් තියෙනවද?
තව විස්තර දන්නවනම් මේ thread...