Samsung Galaxy J5 (2016) HELP!

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Machanla J5 2016 device eka gena poddak dena ganna one. man hithanne price eka hatiayata worth wage. gannawanam ganna honda color eka mokakda?
    Colors 3k tiyenwa BLACK, WHITE & GOLD...
    Machanla umbalage sup eka oneee :):):)
     
    • Like
    Reactions: vinura kithmal

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මගේ ලග තියෙන්නේ j5 පරණ මොඩල් එකක්.දැන් අරන් අවුරුද්දක් විතර වෙනවා ..ලොකු අවුලක් නෑ..ෆෝන් ඒක ශේප්..මටනම් තියෙන එකම ප්‍රශ්නේ දැන් ඉඩ මදි වෙච්ච ඒක තමයි..ගෝල්ඩ් කලර් ගන්න එපා ..කහපාටයි වගේ නේ..කළු ගන්න ලස්සනයි
     
    • Like
    Reactions: podimama