XBOX 360 හෙල්ප්

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මචන්ලා මේකයි case එක. මට XBOX 360 එකක් හම්බ උනා USA වල එකක්. එකේ AC power adapter (110V ) එක මෙහට හරි යන්නේ නෑ . මෙහෙන් 240V Adapter එකක් ගත්තොත් Console එකට අව්ලක් නෑ නේද ?
    ගන්න පුළුවන් place එකක් දන්නවනම් ඒකත් කොට ගෙනම පලයල්ලා...
    දන්නා පින්වතෙක් හෙල්ප් කරනු මැනවි !
    රෙප් දෙනු ලැබේ :)
     
    • Like
    Reactions: Caps Lock