මචන්ලා මගේ Nissan FB 15 එකට හොඳ DVD player එකක් එක්ක Reverse camera එකක් දාන්න කියල බැලුවේ. කීයක් විතර යයිද?? හොඳ Reverse camera තියෙන්නේ මොනවද? අරගෙන set up කරගන්න හොඳ place ekak recommend කරපල්ලකෝ..
බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා..
Rep දෙනු ලැබේ
බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා..
Rep දෙනු ලැබේ


separate display ekai dvd player ekai..
