podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මචන්ලා මේකයි කේස් එක. WTC එකේ තියෙන Swit Management Services (Pvt) Ltd, company එක ගැන පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනේ :rolleyes:

    1. Management Trainee පෝස්ට් එකට work experience ගන්න place එක හොඳද?
    2. Company environment එක හොඳද ?
    3. Career growth එකක් තියෙනවද?

    තව විස්තර දන්නවනම් මේ thread එකේ දාමු. BUMP එකක් හරි දාගෙන පලයල්ලා..
    ජය වේවා !