1. SANJEE

    HONDA බයික් සර්විස් ප්ලේස් එකක්

    HONDA බයික් සර්විස් ප්ලේස් එකක් කස්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.... මට පොඩ්ඩක් කියනවද HONDA බයික් සර්විස් කරන්න හොඳ සර්විස් ප්ලේස් එකක්..... තියෙන්නේ HONDA TRIGGER බයික් එකක්....... කොළඹ අවට (ඉන්නේ මම බත්තරමුල්ල කිට්ටුව) වගේනම් තවත් හොඳයි......
  2. SANJEE

    Display ගියා

    හවසක ෆෝන් එක බිම වැටිලා (ගැලැක්සි S3) මුලින්ම ටච් එක වැඩ කරන්නේ නැතුව ගියා....... ඊට පස්සේ පොඩ්ඩක් තට්ටුවක් දැම්මම ටච් එක වැඩ කරන්න ගත්තා....... ඊට පස්සේ මෙන්න මේ වගේ ටික ටික තැනින් තැන ස්ක්‍රීන් එක දම්පාට වීගෙන ඇවිත් පහුවෙනිදා උදේ වෙනකොට ස්ක්‍රීන් එක කළුම කලුයි..... පස්සේ දැක්කේ...
  3. SANJEE

    SAMSUNG S3 BATTERY

    පිංවතුනි මට කියනවද Samsung galaxy S3 (GT-I9300 මොඩ්ල් එක) එකට ජෙනුයින් ඔරිජිනල් බැටරියක් ගන්නවානම් කොහෙන්ද ගන්න හොඳ කියලා...... ෆෝන් එකේ බැටරිය ඉදිමිලා...... බැක් කවර් එක හරියට වහන්නත් බෑ.... කොයි වෙලේ හරි හක්ක පටස් එකක් වගේ මේක පිපුරුවොත් මට බඩුම තමා.......
  4. SANJEE

    Need to Buy OnePlus One

    OnePlus One ෆෝන් එකක් ගන්න ඕනේ....... මෙහෙ ගන්න තියෙනවද නැතිනම් ගෙන්වගන්නවනම් කොහොමද කෙරෙන්නේ...... තියෙන අය පොඩ්ඩක් කියනවනම් ලොකු උදව්වක්.....
  5. SANJEE

    TONER REFILL

    මට කියනවද ලේසර් ප්‍රින්ටර් ටෝනර් රීෆිල් කරගන්න හොඳ තැනක් මේ කොළඹ අවට.......
  6. SANJEE

    Trip Help

    සෑහෙන්න කාලෙකින් ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නවා නුවර එලිය, බදුල්ල & බණ්ඩාරවෙල පැත්තේ....... අඩුම දවස් 3 ක් වත් ඉන්න තමා සුදානම...... ගමනට 15-18 ක් පමණ පිරිසක් ඉන්නවා......:):) කට්ටිය මට පොඩ්ඩක් කියනවද ඔය මම උඩින් කියපු පැති වල බලන්න තියෙන විශේෂ තැන්, විශේෂ දේවල් ගැන...... :cool...
  7. SANJEE

    Shutterstock Images

    මට කියනවද මෙන්න මේ shutterstock වගේ ඉමේජ් සයිට්ස් වලින් වෝටර්මාක් නැතුව ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රම තියෙනවානම් ඒ මොනවද කියලා......
  8. SANJEE

    උදව් ඕනේ...

    කණ්නාඩි දාන්න වෙන තත්වෙකට ඇවිල්ලා සින්හලුනි....... කවදා කාපු ටකරං ද ඉතින් මේ...... දුර පේන්නේ නැති තත්වයක් ඇතිවීගෙන එනවා....... දුර කිව්වේ ඇස්වලට පේන දුර හොඳේ...... දවසම කම්පියුටර් එක ඉස්සරහා දැන් වෙනදට වඩා....... ඉතින් හවස් වෙද්දී ඇස් රිදෙනවත් එක්ක...... ඉතිං මට කියහල්ලකෝ මට ඇස් පෙන්වන්න හොඳ...
  9. SANJEE

    Dynamic AV

    Dynamic AV Technologies (Pvt) Ltd ඔන්න ඔය කම්පැනි එක ගැන විස්තර දන්නා කවුරුහරි ඉන්නවද......? දන්නා කෙනෙක්ට එකේ වෙකන්සි එකක් තියෙනවා....... ඉතිං යන්න කලින් විස්තර දැනගන්නයි මෙහෙම අහන්නේ......
  10. SANJEE

    Windows 8 හොඳ කොපි එකක්

    Windows 8 හොඳ කොපි එකක් කවුරුහරි පිංවතෙක් මේ වෙසක් සමයේ තවත් එක පින්කමක් කරගන්න අවස්ථාවක් හැටියට මට Windows 8 වල හරි 8.1 වල හරි හොඳ කොපි එකක් බාගන්න පුළුවන් තැනක් කියනවද........ මල්ලි කෙනෙක්ගේ ලැප් එකකට Windows 8 දාලා දෙන්න කියලා කනක් ඇහිලා ඉන්න නෑ වදේ....... ඉතින් එකෙන් බේරෙන්න මට උදව්...
  11. SANJEE

    සමපෝර්ශේ :P

    රිපෝස්ට් නම් වෙන්ට සමා...... බුකියේ තිබුනේ.......
  12. SANJEE

    Before and after an audit

    Sorry if repost..... just received from a email........ ;) And finally........ :lol:
  13. SANJEE

    Internet Package

    ප්‍රධාන ම අවශ්‍යතාවය යූ ටියුබ් එකේ යන ටෙලිනාට්‍ය බැලීම සහ ජංජාලේ කරක් ගැසීම (ඔය කරක් ගහන අතරේ වෙන වෙන එව්වා ද බලා කියාගෙන එව්වා බා ගැනීමද අතුරු ක්‍රියාවකි.....) :rofl::lol: ඉතින් ඔන්න ඔය වැඩේට හරියන ඉන්ටර්නෙට් ඩේටා පැකේජ් එක මොකක්ද කියලා මට කස්ටිය පොඩ්ඩක් කියනවද මටත් ඔෆිස් එකේ කනක් ඇහිලා...
  14. SANJEE

    Want Adobe Illustrator

    කවුරුහරි පින්වතෙක් මට කරදරයක් නැතිව වැඩ කරගන්න පුළුවන් Adobe Illustrator බාගන්න පුළුවන් ලින්ක් එකක් දෙන්ටකෝ....... ට්‍රයි කරපු හැම එකකම එක එක ලෙඩ........ :(
  15. SANJEE

    Graphic Designer help

    මේ එළකිරියේ වැඩසිටිනා graphic ෆීල්ඩ් එකේ වැඩකරනා සියළුම සාමාජිකයන්ගේ උපදෙස් ඕනේ වෙන කාරණයක් තියෙනවා....... මේකයි කාරණේ..... මගේ මල්ලි කෙනෙක් ඉන්නවා...... මිනිහා graphic designer කෙනෙක් විදියට වැඩ කරන්න ආසාවෙන් ඉන්න උනන්දුව තියෙන කෙනෙක්........ දැනට මිනිහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ graphic...
  16. SANJEE

    Help! Clicky Gone

    කස්ටියම මට උදව් කරන්න ඕනේ........ මෙන්න මේ පට්ට සොෆ්ට්වෙයා එක configure කරගන්න හැටි ගැන පොඩ්ඩක් කියලා දෙන්න....... මේක මම මේ මැෂින් එක ඊයේ ෆෝමැට් කරන්න කලින් හොඳට වැඩ කර කර තිබුනා....... ඒත් දැන් ආයේ දාගත්තාම ඉස්සර වගේ වැඩ කරන්නේ නෑ........ මට හිතාගන්න බෑ මොකක්ද අවුල කියලා...... මේ වගේ...
  17. SANJEE

    වරායේ අළුත් කොටස හදන දවස් වල..

    වරායේ අළුත් කොටස හදන දවස් වල.. මේ දවස් වල හැමෝම දන්නවනේ කොළඹ වරායට අලුතින් එකතු වුන කොටස ගැන...... හුඟාක් අය ගිහිල්ලත් ඇති බලන්න මේ වෙනකොට...... මේ මම ආයෙත් දාන්නේ (කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේක ගැන....) ඒ දවස් වල මේ කොටස හදපු හැටි ගැන මම ගත්තු ෆෝටෝස් ටිකක්...... මේ තියෙන්නේ කොළඹ වරායට...
  18. SANJEE

    WWE Payback

    පහුගිය දවසක තිබුන WWE Payback මැච් ටික බලන්න පුළුවන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද......? ඊයේ MAX TV එකේ පෙන්නයි කියලා බලාගෙන හිටියට පෙන්නුවේ නෑනේ....... මට ගොඩක්ම ඕනේ මෙන්න මේ දෙන්නගේ 3 Stages In Hell මැච් එක බලන්න.......
  19. SANJEE

    NFS සිනමාවත් ආක්‍රමණය කරන්න සූදානමින්...

    NFS සිනමාවත් ආක්‍රමණය කරන්න සූදානමින්... යාළු මිත්තරයෙක් මුණු පොතේ දාලා තිබුනේ....... කිරියේ රීපොස්ට් ද දන්නේ එහෙමනම් වෙන්ට සමා...... Need for speed තමයි ලෝකයේ තියෙන ප්‍රසිද්ධම රේසින්ග් ගේම් වර්ගය කිව්වොත් මම හරි කියල හිතනවා. ඒ වගේම වැඩිපුරම විකිනෙන්නෙත්, වැඩිපුරම හොරෙන් ඩවුන්ලෝඩ් කරන්නෙත්...
  20. SANJEE

    HOUSE FOR SALE

    මගේ හොඳම යාලුවෙක්ගෙ ගෙයක්..... දෙන්න පොඩි සහයෝගයක්........ ;) :) :)

    No contents