Want Adobe Illustrator

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුරුහරි පින්වතෙක් මට කරදරයක් නැතිව වැඩ කරගන්න පුළුවන් Adobe Illustrator බාගන්න පුළුවන් ලින්ක් එකක් දෙන්ටකෝ....... ට්‍රයි කරපු හැම එකකම එක එක ලෙඩ........ :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    portable nam size adui. eth ewage samaha features ne, anika godak slow.

    portable වර්ෂන් එක ස්ලෝ ද ඔරිජිනල් වර්ෂන් එකට වඩා...... එහෙනම් සයිස් සයිස් කියලා බලන්නේ නැතුව ඔරිජිනල් එක බාන්න ගත්තානම් හොඳා වගේ.......
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ඇඬෙනවා...... Size: 1.89 GB :shocked::shocked: මිට වඩා පොඩි එකක් නැතිද බං....... මේ කනෙක්ෂන් එකෙන් ඕක බාන්න සති දෙකක්වත් යාවි....... :(

    maath ooka thamai machan baawe.. :dull:
    monawa karannada :(
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    අවුලක් නැතිව වැඩද මේක මචං....... කමක් නෑ කියලා බාන්න දානවා මේක එහෙනම්....... තෑන්ක්ස් අ ලොට් මචං....... :):)

    ඉස්තුති විකි අයියණ්ඩිය........ :) එක ලින්ක් එකක් තියෙනවා එක 1.89GB..... සති දෙකක විතර බෑමක් තමයි ඉතිං ඒක....... :(

    oke thiya instructions hariyata kiyawala balala karanna
    dialog 50 (2 hours) package eka dala baanna..