SAMSUNG S3 BATTERY

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිංවතුනි මට කියනවද Samsung galaxy S3 (GT-I9300 මොඩ්ල් එක) එකට ජෙනුයින් ඔරිජිනල් බැටරියක් ගන්නවානම් කොහෙන්ද ගන්න හොඳ කියලා......

    ෆෝන් එකේ බැටරිය ඉදිමිලා...... බැක් කවර් එක හරියට වහන්නත් බෑ.... කොයි වෙලේ හරි හක්ක පටස් එකක් වගේ මේක පිපුරුවොත් මට බඩුම තමා.......

    bakcsoff-540x3291.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0

    ඔතන බඩු ශුවර්.
    ෆෝන් එකක් උනත් බය නැතුව හදන්න දෙන්න පුලුවන්.
    වොරන්ටි එක්ක හදලා දෙනවා.
    පාර්ට්ස් උනත් ලෝකල් ඒවා ඔරිජිනල් ඒවා දෙකම තියනවා ඔතන.
    ඕකෙන් ගනින්.
    අදයි හෙටයි වහලා.
    සදුදාට කතා කරලා බලපන් බැට්රි එක තියනවද කියලා බලන්න ස්ටොක්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0

    ඔතන බඩු ශුවර්.
    ෆෝන් එකක් උනත් බය නැතුව හදන්න දෙන්න පුලුවන්.
    වොරන්ටි එක්ක හදලා දෙනවා.
    පාර්ට්ස් උනත් ලෝකල් ඒවා ඔරිජිනල් ඒවා දෙකම තියනවා ඔතන.
    ඕකෙන් ගනින්.
    අදයි හෙටයි වහලා.
    සදුදාට කතා කරලා බලපන් බැට්රි එක තියනවද කියලා බලන්න ස්ටොක්.

    දෙයියෙක් උඹනම්...... ෆෝන් ආන්සර් කරන්නේ නෑ සන්දුදම කතා කරලා බලනවා....... :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දෙයියෙක් උඹනම්...... ෆෝන් ආන්සර් කරන්නේ නෑ සන්දුදම කතා කරලා බලනවා....... :)

    අදයි හෙටයි වහලා කියලා කිව්වනේ බොල මම.
    තෝ ඒත් ගත්තද?
    :lol::lol::lol::lol::lol::lol:
    සදුදා කතා කරපන් උදේ 9.45-10.00 වගේ.
    ගන්න යනවානම් උදේ පලයන්.
    ඔතන කැරි සෙනගක් ඉන්නේ ෆෝන්ස් හදන්න දෙන්න උදේ ඉදන්.

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අදයි හෙටයි වහලා කියලා කිව්වනේ බොල මම.
    තෝ ඒත් ගත්තද?
    :lol::lol::lol::lol::lol::lol:
    සදුදා කතා කරපන් උදේ 9.45-10.00 වගේ.
    ගන්න යනවානම් උදේ පලයන්.
    ඔතන කැරි සෙනගක් ඉන්නේ ෆෝන්ස් හදන්න දෙන්න උදේ ඉදන්.

    ඉවසන් ඉන්න බෑ සිංහලු නිකමට වගේ කෝල් එකක් ගහලා බැලුවා ඔෆිස් ලයින් එකෙන්....... (මොකෝ මගේ අතින් පයින් ගෙවෙනවයි නෑනේ.....:lol: )

    එල සඳුදට කතා කරලා බලන්නම්.....
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අදයි හෙටයි වහලා කියලා කිව්වනේ බොල මම.
    තෝ ඒත් ගත්තද?
    :lol::lol::lol::lol::lol::lol:
    සදුදා කතා කරපන් උදේ 9.45-10.00 වගේ.
    ගන්න යනවානම් උදේ පලයන්.
    ඔතන කැරි සෙනගක් ඉන්නේ ෆෝන්ස් හදන්න දෙන්න උදේ ඉදන්.

    :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆේක් S3 වල ඔහොම තමා බං.... ගණන් ගන්න එපා..... කෝ මේ සන් බෝයියා.... :D :P

    ටෙක් ස්මාර්ට් එක කුඩු කරනවා තොගේ....... :growl::growl::growl:

    අහ්හ් එක්කෝ ඕනේ නෑ උඹේ බිල් එක ගෙවන එක හෝල්ඩ් කරවනවා එක්කෝ ඔෆිස් එකෙන්..... :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ටෙක් ස්මාර්ට් එක කුඩු කරනවා තොගේ....... :growl::growl::growl:

    අහ්හ් එක්කෝ ඕනේ නෑ උඹේ බිල් එක ගෙවන එක හෝල්ඩ් කරවනවා එක්කෝ ඔෆිස් එකෙන්..... :lol::lol::lol:

    :shocked: :shocked:

    :frown: සමයන් දොඩවන්න එපා....... බොසාට කියලා උඹව දොට්ට දානවා රස්සාවෙන්....... :growl: :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0

    ඔතන බඩු ශුවර්.
    ෆෝන් එකක් උනත් බය නැතුව හදන්න දෙන්න පුලුවන්.
    වොරන්ටි එක්ක හදලා දෙනවා.
    පාර්ට්ස් උනත් ලෝකල් ඒවා ඔරිජිනල් ඒවා දෙකම තියනවා ඔතන.
    ඕකෙන් ගනින්.
    අදයි හෙටයි වහලා.
    සදුදාට කතා කරලා බලපන් බැට්රි එක තියනවද කියලා බලන්න ස්ටොක්.

    හම්මේ ඔන්න දැනුයි අල්ලාගත්තේ උදේ ඉඳන් කෝල් කරලා කරලා...... ඔරිජිනල් එක 3000 යි කිව්වා මාස 6 ක් වොරන්ටි..... බඩු ෂුවර් නේද බං......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හම්මේ ඔන්න දැනුයි අල්ලාගත්තේ උදේ ඉඳන් කෝල් කරලා කරලා...... ඔරිජිනල් එක 3000 යි කිව්වා මාස 6 ක් වොරන්ටි..... බඩු ෂුවර් නේද බං......

    බඩු ශුවර් බන් උන්ගේ.
    ඊබේ ගෙන්නවානම් ලාභයි ඒත් නො වොරන්ටි පුතා.
    වොරන්ටි හම්බුනත් ඊට පස්සේ ශිප් කරන්න වෙනවා වොරන්ටි යවන්න.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේක සින්හල කඩයක්.
    මේකට කතා කරලා අහලා බලපන්.
    මම ඕකෙන් ගොඩක් ෆෝන්ස් අරන් තියනවා කිසිම කේස් එකක් වෙලා නෑ.
    http://mymobile.lk/contact.php
     
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මේක සින්හල කඩයක්.
    මේකට කතා කරලා අහලා බලපන්.
    මම ඕකෙන් ගොඩක් ෆෝන්ස් අරන් තියනවා කිසිම කේස් එකක් වෙලා නෑ.
    http://mymobile.lk/contact.php

    Rep added!
     
    • Like
    Reactions: akilar25

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Tranasia eken ganin mchn prttah wala lankaawen gannawa nam
    Ebay eken gannawa nam danne na
    Lankaawe nam kohen gattath transasia eken thamai mchn deliver karanne
    Eka nisa ethanin ma ganna eka ubata laaabai