මට කියනවද මෙන්න මේ shutterstock වගේ ඉමේජ් සයිට්ස් වලින් වෝටර්මාක් නැතුව ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න ක්රම තියෙනවානම් ඒ මොනවද කියලා......
ekak tiyenawa machan
credit card ekak eke details site ekata dila register weyan
one taram images download karana puluwan
ටහිකෙයි..... එච්චර සෙල්ලං දාන්න බෑ බං මට මේ දුවගේ මොන්ටිසෝරි එකේ වැඩ වගයකට ඕනා ෆොටෝස් දෙක තුනක් (ප්ලේට් එකක තියෙන ජෙලි එකක ෆොටෝස්) ගන්නයි හොයන්නේ.....

මෙන්න බඩු..... ගින්දර ගින්දර ගින්දර.......තෑන්ක්ස් බං........

warez sites wala and torents collections wala podak balapan
shutterstock eke godak ewa na bun eliye.. apit account ekak hadagena purchase karanwa itin one eka![]()




warez sites කිව්වේ......?
පොඩි ක්රැක් ෆයිල් එකකින් කරන හැටි තිබ්බා වෙබ් සර්ච් කරද්දී....... එක බාගෙන ට්රයි කලත් මොකක්ද ෆයිල් එකක් මිසිං එකේ......![]()

virus yakoww
dan tawa thread ekak dapan virus gihin hard eka format una kiyala RIP![]()

ගිය සතියේ ඒ ට්රයි එක දුන්නේ........ තාම නම් අවුලක් නෑ........ මම කරන්න කලින් චෙක් කළා ස්කෑන් කරලා.... අවුලක් නම් නෑ......මංනම් ගූගල් දෙවි පිහිටෙන් තමා හොයන්නේ.. තාම නම් හොයාගන්න බැරිවෙලා නෑ මොකුත්...![]()
