1. Ninja_X1

    ඇයි සමහරු අව්රුද්ද ගානෙ iPhone upgrade කරන්නෙ?

    Disclaimer: තමන්ගෙ සල්ලි වලින් කැමති දෙයක් කරගත්තට අව්ලක් නැ. මම නම් normally iPhone එකක් ගත්තම official support period එක ඉවර වෙනකන්ම use කරනවා. මගෙ X එකෙන් මම phone එකකින් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අදටත් කරගන්න පුළුවන්. ඒ නිසා latest iPhone model එකකට afford කරන්න පුළුවං උනත් මට personally...
  2. Ninja_X1

    Questions Wedding Cost?

    අද කාලේ wedding එකක් කරනවනම් average cost එක කීයක් වගේ යයිද? outdoor function එකක් කරන එකද cost එක අඩු? සාමාන්‍යෙන් හොද & affoardable outdoor places දන්න ඒව තියෙනවනම් කියන්න දවස් 2ක් නැතුව තනි දවසෙන් කරනව නේද ගොඩක් අය? ලගදි wedding ගත්ත අය පුළුවන්නම් එකත් පොඩ්ඩක් cost breakdown eka දාගෙන යන්න
  3. Ninja_X1

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය එන්න

    වෙන රටවල SE job එකක් set කරගත්තු අය පොඩ්ඩක් මේ දේවල් කියන්න. රට set කරගත්තෙ කොහොමද (LinkedIn etc) කොච්චර වගේ tax ගෙවන්න වෙනවද (percentage from Salary) tax සහ අනෙක් වියදම් (කෑම, rent) වලින් පස්සෙ ඇත්තටම සැලකිය යුතු ගානක් ඉතුරු කරගන්න පුළුවන්ද? ගිහින් හම්බ කරගෙන එන්නනම් හොදම කොහෙද (Aussie, NZ...
  4. Ninja_X1

    proposal sites/news papers use කරල තියෙන එවුන් කවුද?

    අත්දැකීම් බෙදාගනිල්ලා. online ඒවගේ බොරුවද තියෙන්නෙ?
  5. Ninja_X1

    මනුස්සයෙක්ට කරදරයක් වුනාම බලන්නෙ නැතුව යනවලු?

    මේ video එකේ ගොඩක් අය comment කරලා තියෙනවා මනුස්සයෙක්ට කරදරයක් වුනාම බලන්නෙ නැතුව යන්නෙ ගොඩක් වෙලාවට නීතියෙන් එන ප්‍රෂ්න නිසා කියලා. මේ සම්බන්ධව ඔයාලගෙ අදහස / අත්දැකීම් මොනවද? Video Link
  6. Ninja_X1

    Doctor කෙනෙක්ව බැදපු අය එන්න

    Doctor කෙනෙක්ව බැදපු අය පොඩ්ඩක් තමන්ගෙ අත්දැකීම share කරන්න. ජීවීතේට මොන වගේ impact එකක්ද වුනේ (positive, negative)? වාසි / අවාසි? ගත්ත තීරනේ ගැන සතුටු වෙනවද or regret? දෙන්නම job කරනවනම් life එක manage කරගන්නෙ කොහොමද (any tips)?
  7. Ninja_X1

    Wedding එකට ආපු DJ ට දෙන්න සල්ලි නෑලු

    බලපංකො ඒ උනාට දෙන talks ටික :lol:
  8. Ninja_X1

    WSO2 එකේ දැන් පඩි ගෙවන්නෙ dollar 💲 වලින්ලු

    WSO2 එකේ දැන් පඩි ගෙවන්නෙ dollar වලින්ලු (Converted to LKR). ලංකාවෙ අනිත් companies උත් මෙහෙම කරනවනම් හොදයි. එතකොට dollar එකේ අගය වැඩි වුනාට ප්‍රශ්නයක් නෑනෙ. :yes::yes::yes:
  9. Ninja_X1

    Associate Tech Lead (ATL) - Salaries?

    Associate Tech Lead (ATL) - Salaries දන්න අය company එකයි experience (අවුරුදු) ගානයි කොටාගෙන යන්න
  10. Ninja_X1

    Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

    සමහර software companies වල (Pearson, IFS වගේ) Senior Software Engineer කියන position එකෙන් පස්සෙ Principal Software Engineer කියන එක තමයි තියෙන්නෙ. නමුත් ලංකාවෙ වෙනත් ගොඩක් වල වලින් Senior Software Engineer පස්සෙ Tech Lead (Associate, Mid, Senior) තමයි තියෙන්නෙ. මේ දෙකේ ඇත්තටම වෙනස මොකක් ද...
  11. Ninja_X1

    මේ නිලිය කවුද කියලා දන්න එකෙක් කියපල්ලකො?

    මේ නිලිය කවුද කියලා දන්න එකෙක් කියපල්ලකො? මේ නිලිය කවුද කියලා දන්න එකෙක් කියපල්ලකො? :love::love::love:
  12. Ninja_X1

    IFS or 99X?

    මේ දෙකෙන් කොයි එකද හොද, learning opportunities, tech stack, salary, benefits, work environment වගේ ඒවා බලද්දී? ඔයාලගෙ reason ත් කොටාගෙන යන්න
  13. Ninja_X1

    Sysco Labs vs WSO2?

    i) මේ company දෙකෙන් පහල තියෙනෙ factors අනුව හොදම company එක මොකක්ද? a) benefits (insurance, food, transport, bonus, gym memberships and etc) b) work life balance c) career growth d) salary e) abroad working opportunities ii) WSO2 එකෙ එහෙම ගොඩක් coperate politics & කැපිලි...
  14. Ninja_X1

    Ubuntu විකිණීම

    කව්ද බන් මේ Ebay එකේ Ubuntu ISO එක විකුණන්න දාලා තියෙන්නෙ? Location: Piliyandala, Sri Lanka https://www.ebay.com/itm/Ubuntu-Linux-18-04-bootable-New-Release-64-bit-Download-NO-DVD/323054457581?hash=item4b378bd2ed:g:lYwAAOSwlxRaeDjE:rk:2:pf:0 :lol::lol::lol:
  15. Ninja_X1

    Best IT Company???

    why (benefits, working hours)?
  16. Ninja_X1

    Java and .NET companies in Sri Lanka

    මචන් ලංකාවෙ 1. Java කරන companies මොනවද? 2. .NET කරන companies මොනවද? beginner (fresh grad) කෙනෙක්ට මේ 2න් කොයි එකට move වෙන එකද හොද? job opportunities (/salary scales) එහෙම බැලුවම. මේ technology stacks දෙකට වැදගත් වෙන professional certifications ගැනත් දන්නවනම් කියන්න. :):):)
  17. Ninja_X1

    Luciana Zogbi චූටි කාලෙ...

    Luciana Zogbi චූටි කාලෙ... දැන් කාලෙ.... :love::love::love::love:
  18. Ninja_X1

    Luciana Zogbi - Hallelujah Cover :love:

    Hallelujah Cover by Luciana Zogbi & Gianfranco Casanova uyKhVQUAYKk :love::love::love:

    No contents