වෙන රටවල SE job එකක් set කරගත්තු අය පොඩ්ඩක් මේ දේවල් කියන්න.
Sweden වගේ එහෙම tax ගොඩක් වැඩිලු නේද?
- රට
- set කරගත්තෙ කොහොමද (LinkedIn etc)
- කොච්චර වගේ tax ගෙවන්න වෙනවද (percentage from Salary)
- tax සහ අනෙක් වියදම් (කෑම, rent) වලින් පස්සෙ ඇත්තටම සැලකිය යුතු ගානක් ඉතුරු කරගන්න පුළුවන්ද?
Sweden වගේ එහෙම tax ගොඩක් වැඩිලු නේද?

