ඔන්න අපේ එකෙකුයි,ඇමරිකන් කාරයෙකුයි,චීනෙකුයි දවසක් බාර් එකක ඉන්නවලු.
ටික වෙලාවක් යද්දි ජේසු තුමා ආවලු ඇතුලට
ජේසු තුමාට ඉතින් අර ලෙඩ සුව කරන්න බලය තියෙනවනෙ.
ඒක මතක් උනාලු ඇමරිකන්කාරයට.
ඉතින් මූ නැගිටල කිව්වලු,උතුමාණනි මා මාස 8ක් මේ දනිස් අමාරුවෙන් දුක් විඳිනවා ,අනේමාව සුව කර දෙන්න කියලා...