Elakiri PizzaHut

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
එලකිරි ක්ලික් කරන්න ගිහින් දවසට අඩුම 100 පාරක් විතර පීසා හට් එකට යන්ව.
ඔයාලත් එහෙමද?:lol:
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    පාරක් දෙපාරක් නම් වෙලා තියෙනවා මතකයි එත් ලොකු අවුලක් නම් නැහැ. ඔය mouse එක විසි කරලා හොඳ එකක් ගනින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං එළකිරි මේන් ෆෝමැට් එකට දා ගනින් කෝ බං.....
    ඉවර නේහ්.....
    ඇඩ් නෑ....
    තනිකරම එළකිරි ම පමණයි!
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පාරක් දෙපාරක් නම් වෙලා තියෙනවා මතකයි එත් ලොකු අවුලක් නම් නැහැ. ඔය mouse එක විසි කරලා හොඳ එකක් ගනින්

    :lol: Adblock daan ine;)

    :lol:
    admin ta paadui ne:baffled:
    adblock nam use karala na tawama,thanx :cool:
    mouse eka awulak na.mage hadissiya:lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol:
    admin ta paadui ne:baffled:
    adblock nam use karala na tawama,thanx :cool:
    mouse eka awulak na.mage hadissiya:lol:

    kimbul ayya kiwwa vage main eka daagana :)
    man e layout ekata echchara kamathi na ekay paavichchi karanne naththe:sorry:
    page eke wam atha paththe yatama thiyenava Style chooser eka eken Ek Main choose karana:)
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    kohomada eka daganne?
    sirama danne na.:nerd:

    site home page ekake yatama onna thiyanawa.
    argT5Kq.png
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේකේ රුපියල් හාරසිය ගානේ pizza එක ගත්තහම ගෙදරටම එනවද?
    kurunegala branch එකෙන්ද එන්නේ?
    Hut එකට ගිහින් කන ඒක ලාබද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම තීම් එක මාරු කල තියෙන නිසා ඇඩ් පේන්නෙ නෑ බං..
    ඒත් දවසට දෙපාරක් තුන්පාරක් ක්ලික් කරනවා ඇඩ් ටික තීම් එක මාරු කරලා..
    නැත්තං එළකිරියට ඇඩ් වැටෙන එකක් නෑනේ..:dull:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම තීම් එක මාරු කල තියෙන නිසා ඇඩ් පේන්නෙ නෑ බං..
    ඒත් දවසට දෙපාරක් තුන්පාරක් ක්ලික් කරනවා ඇඩ් ටික තීම් එක මාරු කරලා..
    නැත්තං එළකිරියට ඇඩ් වැටෙන එකක් නෑනේ..:dull:

    :lol:
    avatar549729_1.gif
    dutuwaaada?:P:lol:;)