මචංලා
මට ඉඩමක් ගන්න ඉන්නේ ඒත් මීට කලින් ඉඩම් ඇරගෙන නැති නිසා ගන්නකොට මොනවගේ දේවල්ද බලන්න ඕනේ මචංලා
විශේෂයෙන් ඔප්පු එහෙම හරිද පිරිසිදු ඔප්පුද කියලා බලන්න පුළුවන් කොහොමද කියලා දන්න කෙනෙක් කියලා දෙන්න පුළුවන්ද
මට වගේම තවත් ගොඩක් අයට උදව්වක් වෙයි මේක
Bump එකක් වත් දාගෙන යන්න