කොටස් වෙලඳ පොළ

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
කොටස් වෙලඳ පොළ

මචං මගේ ළග share market account එකක් තියේ asia securities තමා broker ඉන්නේ ඒත් බං දැන් උන් ඔන්ලයින් transaction දෙන්නේ නෑ නේ මට දැන් තියෙන අවුල බං මට account එක වෙන broker කෙනෙක්ට මාරු කර ගන්න ඕන මේක කොහොමද කර ගන්නේ
අනික මං මේ දවස්වල රට ඉන්නේ මං යන්නේ නැතුව කර ගන්න පුලුවන්ද
Bump එකක් වත් දාලා යන්න
....................
 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    1. වෙන බ්‍රෝකර් කෙනෙක් ගාව ලියාපදිංචි වෙලා online facility එක අරගන්න.

    2. ඊටපස්සේ asiasecurities ඒකට කතා කරලා උඹේ investment advisor ගෙන් උඹේ portfolio එක (shares ගණන් ටික අහගන්න transfer කරගන්න ඕනේ කියල වෙන බ්‍රෝකර් කෙනෙක්ට, එතකොට කියනවා, එක ලියාගන්න) overthephone අහගන්න.

    3. ඊටපස්සේ අලුතෙන් ලියාපදිංචි උන බ්‍රෝකර් ට කියන්න Asiasecurities එකේ මේ මේ shares මෙච්චර ගානක් තියෙනවා කියල හරියටම (Asiasecurities එකෙන් කිව්ව Portfolio ගණන්).

    4. ඊටපස්සේ එයාලා request letter එකක් යවල දවස් 3-4න් ඔයාගේ අලුත් බ්‍රෝකර් ට පරණ බ්‍රෝකර් ගාව තිබ්බ shares අරන් දෙනවා.


    පිටරට ඉඳල කරන්න පුලුවන්ද කියල නම් දන්නේ නෑ. උඩ විදිය තමයි ක්‍රමය.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඩ එක්කෙක්නෙක් කිව්ව ක්‍රමේ තමයි ක්‍රමේ. බ්‍රොකර් ටු බ්‍රොකර් ඇසෙට් ට්‍රාන්ස්ෆර් එකක් කරන විදියටම තමා කරන්න ඔනා.. හැබැයි අලුත් බ්‍රොකර්ගේ රූල්ස් ඇප්ලයි වෙනවා.