2800 හරිත සිහිනය
වර්ෂ 2800 ඔක්තෝබර් මස 15 වන දින, නව කොළඹ Taprobane X නගරයේ අහස සුපුරුදු පරිදි ඊයම් පැහැයෙන් දිලිසෙමින් තිබුණි. සැබවින්ම එය අහස නොවේ, නගරය වසා පැතිරී තිබූ දැවැන්ත පාරදෘශ්‍ය ආරක්ෂිත ආවරණක් වන Domed Shield එකක් මත පතිත වන නියෝන් ආලෝක ධාරාවන්ය.
වර්ෂ 2380දී දී ඇති වූ මහා දූවිලි...