1. superbandara

    Anuradhapura

    ඇනුරාධපුරෙ නෙලුම් මල් 1000ක් ගන්න තෑනක් දන්නවද?
  2. superbandara

    මොකක්ද බන්ස් මේ බිස්නස් එක?

    උබලට සෙට් උනේ නැත්ද?
  3. superbandara

    TPM practitioner ILM

    ILM eke TPM practitioner course eka karapan aya nathda? Wistharayak danaganna one
  4. superbandara

    Your turn, Elon

  5. superbandara

    IELTS - Best Solution

    Best place to learn all the tips and tricks about IELTS and IELTS UKVI...
  6. superbandara

    Notorious-Nick-2021

    Nick Newell, a one-armed MMA fighter gets a rare chance to fight for the lightweight championship. He strives to win for himself and all the other people in the world with physical challenges. https://yts.mx/movies/notorious-nick-2021
  7. superbandara

    ලී වල ගනන් - කීරි කෙම්පස් තුලාන්

    මේ දවස් වල ලී වල ගනන් කොහොමද මචන්ස්ලා. වහලයක් ගහන්න. කීරි කෙම්පස් තුලාන් වගෙ එවා. ගොඩක් තැන් වල ලී නැ කියනවා බන්. import කරනවා අඩුලු. Malaysia වහලලු.
  8. superbandara

    Power consumption - refrigerator

    Fridge ekata paya 24kata 2kwh yanawa. Aul neda?
  9. superbandara

    Forklifts ගැන

    කවුද බන් මෙකෙ ෆොර්ක් ලිෆ්ට් පාවිච්චි කරන, රිපෙයාර් කරන, විකුනන අය ඉන්නෙ?
  10. superbandara

    DSLR Help

    මම පලවෙනි DSLR එක ගන්න යන්නේ. Canon EOS 1500D එක හොදයිද පලවෙනි එක විදිහට?
  11. superbandara

    Fast 3 cycle——F3C heartbeat

    Fast 3 cycle මොකක්ද බන් මෙන්න මේ සීන් එක? රුපියල් 18000 හොටෙල් පැකේජයක් ගැන කියන... https://www.youtube.com/user/fhanil83
  12. superbandara

    Fork lift ෆෝක් ලිෆ්ට් මැනුවල්

    මේ මැනුවල්ස් තියෙනවාද? Spare මැනුවල්ස් තියෙනවා නම් ගොඩක් හොදයි. Hyster CAT Komatsu
  13. superbandara

    Counting stars - Robot Orchestra

  14. superbandara

    J.W - “keep walking..!”

  15. superbandara

    How to use a computer correctly

  16. superbandara

    බැංකුවක් help

    Housing or other loans වලට හොදම බැංකුව මොකක්ද? බැංකුව මාරු කරන්න කියලා බැලුවෙ තව ටික කාලෙකින් loan එකකට යන්නත් එක්ක.
  17. superbandara

    Mahaweli Marine (මහවැලි මෙරීන්) cement / plus

    මහවැලි මෙරීන් සිමෙන්ති හරි මහවැලි මෙරීන් plus (Mahaweli marine cement or marine plus) මෙ සිමෙන්ති සප්ලයර්ස් ලා කවුද ඉන්නෙ ?
  18. superbandara

    Chegg - Study membership

    Chegg - Study membership එක ගත්තා උබලටත් මොනවා හරි ඔනෙ නම් කියපල්ලා මම හොයලා දෙන්නම්

    No contents