mokakda fridge eka seeye?Fridge ekata paya 24kata 2kwh yanawa. Aul neda?
Fridge එකේ ජාතිය , සයිස් එක ලීටර්, ඉන්වටර් ද නැද්ද... කොච්චර පරණද නැතිව නිවැරදි අගයක් කියන්න අමාරුයිFridge ekata paya 24kata 2kwh yanawa. Aul neda?
Fridge එකේ ජාතිය , සයිස් එක ලීටර්, ඉන්වටර් ද නැද්ද... කොච්චර පරණද නැතිව නිවැරදි අගයක් කියන්න අමාරුයි
240 L Inverter (දොර දෙක) නම් මාසෙට unit 30 ට අඩුවෙන්
360 L inverter (දොර දෙක) නම් මාසෙට unit 68-70 (2.2 avg)
360 ලි inverter නොවේ නම් දවසට unit 2.75 ක් වගේ වෙන්න පුළුවන්, (පරණ සර්විස් නොකර නම් 4.5 වගෙත් වෙන්න පුලුවන්.....)
ලෙඩක් නම් තවත් වැඩි වෙන්න පුළුවන්
දවසින් තුනෙන් දෙකක් ඔෆ් වෙලා තියෙන්න ඕනා
පාවිච්චිය අනුවත් වෙනස් වෙනවා......
ape LG 260L (non inverter, 13 years old) daily 2.5 - 2.8 units yanawa.
ow machan fridge ekata wenama power meter ekak connect karala baluwe.daily average එක හරි මීටරයකින් බලලා නේද කියන්නේ....
මට නම් ඔය ගාන හරි උබේ ඕකට... (කාලෙකින් සර්විස් කරලත් නැතිව ඇති. කම්ප්රෙෂර් එක ගෙවිලත් ඇති. බීඩින්, ගෑස් එහෙම ලීක් තියෙන්නත් පුළුවන්.)
හරි කියන්නේ fridge එක මාරු කරන්න කාලේ හරි.... 2.5 x 30 දවස් කියන්නේ unit 75ක්, හරියට දුවනවා නම් 30-35 යන්න ඕනා
අලුත් fridge එකක් 70,000 වෙයි උපරිම...
මාසෙට විදුලි බිල ගෙවනවා 1500ක් විතර වැඩිපුර.
එකියන්නේ අවුරුදු 5 ට 90,000ක්... මාරු කළා නම් පොකෙට්ටුවට ලාබයි....
https://elakiri.com/threads/විදුලි-බිල-අඩු-කරගැනීමට-උදව්වක්.1931624/
මේක මම කලින් ඕක මට වෙලා හොයාගත්ත විදිහ.
කොම්ප්‍රෙෂර් එක දන්නා කියක් කියයි ද ? 20ක් 30ක් රබර් කල් යනකොට හයි වෙනවා. බීඩින් එක හොදට පෙනුනට කල් යනකොට ගල් වෙලා ලීක් වෙනවා.. තබ බට හිල් වෙනවා. එතකොට ගෑස් ලීක් වෙනවා... ජෝඉන්ට් වලින් ලීක් වෙනවා.....ow machan fridge ekata wenama power meter ekak connect karala baluwe.
2 year ago service kala (filter eka damma eka block wela cool une na. gas recharged)
beading leak ne. no rust. thama brand new wagema thiyenne.
cooling wenasak ne.
compressor eke gahala thiyenne 105w -110W da koheda. eth meter eken check kalama 180W - 190w gannawa
sometimes compressor eka start wenne nathuwa ovp eken off wenawa aye reset unama start wenawa. starter unit eka damma. wenasak une ne. hama welawema meka wenne na. eth man hithanne compressor eka dan gewila athi neda
meke compressor maru karana eka sarthaka da?
fridge eke anith kotas okkoma hodatama hodai. temp controller eka electronic thiyenne.
කොම්ප්‍රෙෂර් එක දන්නා කියක් කියයි ද ? 20ක් 30ක් රබර් කල් යනකොට හයි වෙනවා. බීඩින් එක හොදට පෙනුනට කල් යනකොට ගල් වෙලා ලීක් වෙනවා.. තබ බට හිල් වෙනවා. එතකොට ගෑස් ලීක් වෙනවා... ජෝඉන්ට් වලින් ලීක් වෙනවා.....
fridge ටෙච්නොලොජි හැමදාමත් මාරු වෙනවා.... අලුත් එව්වා කොහ්මත් පරණ ඒවාට වඩා economical...
ඉතින් ඉස්සරලා ගණන් හදලා කියල තියන විදිහට අලුත් එකක් ගන්න එක ලාබයි කොහොම කලත්....
තව සති 3 කින් එන කාර්ඩ් ඔෆර් එකක් අල්ලලා ඉන්ටෙරෙස්ට් නැතිව 24 month ගෙවන්න ගන්න තමා තියෙන්නේ....
ඇයි බන් ලංකාවේ උන් මේ පරණ ලඩි හද හද තියාගන්න දගලන්නේ. උබලා අතේ තියන ෆෝන් එක අවුරුද්දෙන් දෙකෙන් මාරු කරනවා.. කන්න කෑම දාන ගෙදර් විදුලි බිලෙන් සැලකිය යුතු කොටසක් දරන ෆ්‍රිජ් එක මාරු කරන්න දහපාරක් හිතනවා.... ඕක මාරු කරපන් ගණන් හදලා බලලා... අලුත් බඩුවක්, වෙනසක් පොකැට් එකටත් ලාබයක්. කිසිම පාඩුවක් නැහැ.compressor danna gana ahuwe nam ne. 20k 30k deela dana eka nam therumak na thamai.