Mahaweli Marine (මහවැලි මෙරීන්) cement / plus

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මහවැලි මෙරීන් සිමෙන්ති හරි මහවැලි මෙරීන් plus
    (Mahaweli marine cement or marine plus)
    මෙ සිමෙන්ති සප්ලයර්ස් ලා කවුද ඉන්නෙ ?

    7DB7BC67-13C1-431B-AE29-881D73FD04DB.jpeg
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    ගන්නවන්ම් මහවැලි මෙරින් ගනින්. මෙරින් ගෙන්නෙ sls ස්ටෑන්ඩර්ඩ් එකට පිට රටින්.

    මෙරින් + හදන්නෙ ලන්කාවෙ සන්ස්තා සිමෙන්ති ව්ලින්. .තනිකර හුනුගල් ජරාව
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    කොට්ට 1000 කට කීයද දෙන්න පුළුවන් මිල ට්‍රාන්ස්පෝර්ට් නැතිව