රෑට බානවද torrent
Torrent එ කියන්නෙ මෙකෙ තාක්ශනෙ ගත්තොත් හරියට නිකන් අපෙ සමුපකාර තෙමාව වගෙ "එකා සැමට සැම එකාට"
හරි දැන් කියන්ඩ යන්නෙ කාටත් වැදගත් වෙන දෙයක් හැබයි ගොඩක් අපෙ අය මෙක දැනටමත් කරනවත් ඇති දන්නෙ නැති අයට මෙක වදැගත් වෙයි.
දැන් තියන ගොඩක් data plan වල රෑට තමයි වැඩි හරියක් data දෙන්නෙ...