කලු ගල

rasikasampa84

Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    යාලුවනෙ අපි මාර අමරුවක වටිල ඉන්නෙ ගෙඩර ලිද අඩි 30ක් වගෙ ගම්බුරුයි මෙ නියගෙට එක හිදුන.හරන්ඩත් බෑ කලුගලක් හම්බෙලා වෙන තන්කඉන් හාරුවොත් හරි යයිද ??
    කලුගල විදල නල ලිදක් ගහුවොත් හරි යයිද ?? උත්සහ කරපු අය ඉන්නවද ?? ලොකු උපකාරයක්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    bump
    bora gahala kadanna bari tharam ekakda
    eth bora gahaddi ulpath yatata yanawa kiyala kiyanawa ne
    හැම එකම බොර ගහලා කඩන්නබැ මචන්. සමහර ගල් අඩි 20-30 තියනවා. එහෙම එකක් සෙට් උනොත් කොහෙ කඩන්නද? කඩන්න පුලුවන් එවා තියනවා, එහෙම කඩලා ගත්තොත් වතුර හිදෙන්නේ නැ නියගෙකට. ශුවර් වතුර.
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    බොහොම ඉස්තුති ඔයගලෙ උදයු වලට
    ගම රුවන්වෑල්ල කෑගල්ල දිස්ත්‍රික්කයෙ
    ගෙ වටෙම තියන ලින්වල වතුර තියනව අපටත් වඩ උඩ තියන.අර නන ලින් ගහන අය මාර ගානක් ඉල්ලනවනෙ
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    කළු ගල විදල, ඩයිනමයිට් ගහපන්, කවුද දන්නේ කළු ගල් නිදියක්ද කියල?:P
    උබට බිස්නස් 1ක් කරගන් ඇහැකි:rolleyes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    gala pathirilada kiyala issella hoya ganna. godak pathirila thiyanawanam wadeta bahapan. gal kapana contractor kenek hoyaganin salli thamai ithin eeta passe.