1. diwarathne

    මහජන සම්පත ඔට්ටු😄

    මේ දවස් වල මහජන සම්පත අවසාන අංක දෙකට ඔට්ටු අල්ලන සින් එක නැගලම යනවා නේ.කට්ටිය කවුද මේ සින් එකේ ඉන්නේ
  2. diwarathne

    Onmaxdt නැවතත් සක්‍රීයයි.

    Onmaxdt නැවතත් සක්‍රීයයි.
  3. diwarathne

    Onmaxdt බබා හම්බවෙලානේ

    බඩු හරි වගේ site එක වැඩ නැ
  4. diwarathne

    Fd වලට දෙන්න සල්ලි කොයින්ද

    මිනිස්සු මාර විදියට fd දලා තියෙන්නේ.මේවා නිදහස් කරන්න සල්ලි දෙන්න කොහොමද ? ආයේ money print කරන්න වෙයිද.රුපියල කෙලවෙලාම යයිද
  5. diwarathne

    අඩුවට ගන්න පුළුවන් සුපිරි inverter එකක්

    🔥😍මේ දවස් වල Pure sing wave inverter ( 2000w -4000w) හොයන අය ඉන්නවා නම්.Aliexpress එකෙන් ගන්න.පහල ලින්ක් එක දලා තියෙනවා ලංකාවේන් ගන්නවාට වඩා පට්ට ලාබයි.ලංකාවේ අය ගොඩක් ගෙනත් තියෙනවා .ගෙවිම් සම්පත් ,hnb,commercial කාඩ් වලින් කරන්න පුළුවන් 🔥inverter Link...
  6. diwarathne

    වගා ණය පොලිය

    දැන් වගා ණය වල පොලිය කියද? 6% කිව්වා යාලුවෙක්.මෙක ඇත්තද? Up ------ Post added on 1666250495
  7. diwarathne

    ජංගි හොරා

    ජංගි හොරා dwonload කර ගන්න තැනක් නැත්ද
  8. diwarathne

    රනිල් දිනුවා අගමැති කවුද?

    රනිල් දිනුවා අගමැති කවුද?
  9. diwarathne

    Debit card $

    දැන් online payment එකක් කරද්දි $ ලිමිට් එක කොහොමද? HNB ,COM,SAMPATH ,එක වර $ කියක් pay කරන්න පුළුවන් ද උපරිම
  10. diwarathne

    40000 android phone

    40000 වගේ ගන්න පුළුවන් android phone මොනාද මචං හොද එවා
  11. diwarathne

    කබ්රාලට නඩු

  12. diwarathne

    Number 9 tv series ❤️

  13. diwarathne

    Dan shepada?

    Up ------ Post added on 1636174987
  14. diwarathne

    සිකරට් නැනේ

    උබලාගේ පැත්තේ සිගරට් තියෙනවා ද කඩවල් වල
  15. diwarathne

    Hardware help

    දැන් අඩි 12 ඇස්බැස්ටොල් සිට් එකක් කියක් වෙනවාද? Bump ------ Post added on 1633665874
  16. diwarathne

    උදව්ක් ඔනි

    වර්ග අඩි 600 කඩ කාමරක් ගහන්න දැන් කොච්චර මුදලක් යයිද ?

    No contents