Onmaxdt බබා හම්බවෙලානේ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,430
    1
    32,095
    113
    - උඩරට -
    පත්තරේ ගිහින් තිබ්බා දැක්කා සීන් එක.
    මහ බැංකුවට පැමිනිලි ගොඩක් ගිහින් ලු 🤣
     
    • Haha
    Reactions: zid2021

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ම්ම්ම් මිනීපෙට්ටි ෂොප් වලට බිස්නස් ටිකක් වැඩි වෙන්නයි යන්නේ 😘
    මං මේ ත්‍රෙඩ් එක දැම්මේ ගිය අවුරුද්දේ ජූනි වල.
    ඒත් ෆේස්බුක් එකේ හුට්ටිගේ පුතාලා පුක දීගෙන ගියා. 👉👌

    🔴[EXPOSED] ONMAX DT SCAM ! අනාථ සිංහලුන්ව අන්දවන්න තවත් එක් Pyramid/Ponzi Scheme එකක්!
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ම්ම්ම් මිනීපෙට්ටි ෂොප් වලට බිස්නස් ටිකක් වැඩි වෙන්නයි යන්නේ 😘
    මං මේ ත්‍රෙඩ් එක දැම්මේ ගිය අවුරුද්දේ ජූනි වල.
    ඒත් ෆේස්බුක් එකේ හුට්ටිගේ පුතාලා පුක දීගෙන ගියා. 👉👌

    🔴[EXPOSED] ONMAX DT SCAM ! අනාථ සිංහලුන්ව අන්දවන්න තවත් එක් Pyramid/Ponzi Scheme එකක්!
    උඹේ කතා කරන භාෂාව අවුල් වුනත් මචන් මේ වැඩේ නම් පට්ට!
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    oka scam, okun kudalan yai kiyala dan hena kaalayak idala neda hamoma kiya kiya inne. itin ehema welath ahu wena ewun hitiya nam un ta hoda wede
     
    • Like
    Reactions: zid2021

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ම්ම්ම් මිනීපෙට්ටි ෂොප් වලට බිස්නස් ටිකක් වැඩි වෙන්නයි යන්නේ 😘
    මං මේ ත්‍රෙඩ් එක දැම්මේ ගිය අවුරුද්දේ ජූනි වල.
    ඒත් ෆේස්බුක් එකේ හුට්ටිගේ පුතාලා පුක දීගෙන ගියා. 👉👌

    🔴[EXPOSED] ONMAX DT SCAM ! අනාථ සිංහලුන්ව අන්දවන්න තවත් එක් Pyramid/Ponzi Scheme එකක්!
    ගිය සතියෙ එකෙක් ලක්ෂ 5 දැම්මා. ඌට පැහැදිලි කරන්න try කලා වැඩක් උනේ නෑ.
    මේක ගිය අවුරුද්දෙ මට එකෙක් කිව්වම invest කරන්න කියලා,එලකිරියෙ search පාරක් දාලා සීන් එක හොයාගෙන වැඩේ අතඇරියෙ.
    එලකිරියෙන් ගත් දේ බොහෝයි මචන්ලා.

    @kasun_kbp උඹත් සුපිරි කලු කැත කොට බුවෙක් බං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    ම්ම්ම් මිනීපෙට්ටි ෂොප් වලට බිස්නස් ටිකක් වැඩි වෙන්නයි යන්නේ 😘
    මං මේ ත්‍රෙඩ් එක දැම්මේ ගිය අවුරුද්දේ ජූනි වල.
    ඒත් ෆේස්බුක් එකේ හුට්ටිගේ පුතාලා පුක දීගෙන ගියා. 👉👌

    🔴[EXPOSED] ONMAX DT SCAM ! අනාථ සිංහලුන්ව අන්දවන්න තවත් එක් Pyramid/Ponzi Scheme එකක්!
    ඔය නූලෙ ඉන්න සමේන්ඩ්‍ර කියන එකා අර ඩුබායි ගෲප් එකේ කෝසල එක්ක එහෙම ඉන්න ඩයල් එකක් නේද?
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඔය වගේ පිරමිඩ් ස්කීම් වලට විරුද්ධව කතා කරන උන් තමයි වැරදිකාරයො වෙන්නෙ අන්තිම.. මේවට අහුවෙන අනාත සිංහලුන්ට හිනාවෙන එක ඇරෙන්න දැනුවත් කරන්න යන එක මෝඩම වැඩක් අපි කරන ;)
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    F1cGhDq.png

    ගෲප් එකේ හදල තියෙන්නෙ කලින් කෙල වෙච්ච සෙට් එකක් එකතු වෙලා උන්ගෙ සල්ලි ගන්න. දැන් උන් ඒක අස්සෙ තව අලුත් ස්කෑම් වලට ආයෙත් සල්ලි දානව.

    එක්කො මුන්ට මොළයක් නෑ නැත්තන් හිතාමතාම ඇර ගන්නව.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔය නූලෙ ඉන්න සමේන්ඩ්‍ර කියන එකා අර ඩුබායි ගෲප් එකේ කෝසල එක්ක එහෙම ඉන්න ඩයල් එකක් නේද?
    කෝසල කිව්වේ මේකේ හිටපු රත්තරන්ද? ඒ කෝසල නෙමෙයි මං හිතන්නේ.