1. RageGTR

    Angry Bird (movie) ෆැන්ටසිය සහ හැන්ගිච්ච යටි අරුත ???

    Angry Bird (movie) ෆැන්ටසිය සහ හැන්ගිච්ච යටි අරුත ??? මචන්ලා, මන් මේ ඊයේ පෙරේද බැලුව Angry Birds movie එක. ඕක බලන් යද්දී මට හිතිච්ච දේ එක්ක තමයි මෙතන කොටන්න හිතුනේ. දැන් බලපන් ඕකේ game එකේ උනත් core එක ඇවිල්ල ඌරෝ ටිකට attack කරන එකනේ. අන්තිමට රජාට ගේම දෙන්න ඕන. බැරිමනං mighty eagle ද මොකාද...
  2. RageGTR

    උඹල පාවිච්චි කරන/කරපු හොදම Headphone එක?

    උඹල පාවිච්චි කරන/කරපු හොදම Headphone එක? මචංල, උඹලගේ recommendations මොනවද? Price ranges එක්කම දාපල්ලකෝ බලන්න. ගානගැන නොහිත දාපල්ල. පොදුවෙ ඔක්කොටම දැන ගන්න එක්කල.
  3. RageGTR

    Asus G Series laptops (55/75vw)

    Asus G series laptop පාවිච්චි කරන උන් ඉන්නවද බං කිරියේ :confused:
  4. RageGTR

    Vehicle Duty Changed - Reality / යථාර්තය

    දැන් ඊයේ පෙරේදා වාහන බදු වෙනස් උනානේ. හරියටම කියනවනං වැඩි උනානේ. ඒ දවස් වල හැමෝම කතා වෙච්ච දෙයක් තමයි වාහන කිපෙක බද්ද වැඩි උනාට තව සෙට් එකක ඕක අඩු වෙලා තියනවා කියන එක....උදාහරනෙකට Leaf එක 1 million වලින් බැස්ස කියල කතාවක් ගියා. එත් මචන්ලා ඕක නෙමෙයි යථාර්තේ. මන් අද උබලට මේ තියන තත්ත්වෙත් එක්ක සපථ...
  5. RageGTR

    Elakiri Mazda Club

    එළකිරි කොල්ලනි කෙල්ලනි, Mazda වලට ආස, Mazda පදින, ඉස්සරහට ගන්න හිතන් ඉන්න එකී නොකී සැමට වෙන් කොරපු අපේම ක්ලබ් එක අද පටන් එලකිරිය ඔස්සේ ජාල ගතවන වගයි ! හිත් ගත්තෝ පැමිනෙත්වා....
  6. RageGTR

    Mazda3/Axela ?

    අපේ කිරියේ Mazda3/Axela පාවිච්චි කරන(කරපු) අය ඉන්නවද?
  7. RageGTR

    piratebay use karana unta access have da ? Dialog නං ඇරලා

    “Your requested URL has been blocked as per the directions received from Department of Telecommunications, Government of India. Please contact administrator for more information.” අම්මප රටකට ගිය කලක්... දැන් ඉන්දියාව තමා දැන් එව්වා control කරන්නෙත් :no:
  8. RageGTR

    BOSE Suspension to Magic Body Control - ප්‍රත්‍යාවලෝකනය

    BOSE Suspension to Magic Body Control - ප්‍රත්‍යාවලෝකනය වාහන පාවිච්චි කරන, යන එන හැමෝටම වාහනේක suspension කියන එක ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕන නැනේ.:nerd: (අපේ රටේ ගොඩක් පාරවල් එක්ක බලපුවම suspension නං මොකටෙයි කියල හිතෙනවා වෙලාවකට :lol:) දැන් මේ කියන්න යන්නේ වාහන suspension වල හැබෑම වෙනසක්...
  9. RageGTR

    එදිනෙදා ඇහ ගැටෙන Display Screens ගැන බිදක්... - Part 1

    එදිනෙදා ඇහ ගැටෙන Display Screens ගැන බිදක්... - Part 1 සුවද විලවුන් වලින් පස්සේ නූලක් දාන්න time set උනේ අද තමයි. මේ topic එකේ කෙලපැමිනිල නැති උනත් දැනන් ඉන්න ටික හරි බෙදා ගන්න හිතුව :) දැන් phone screen වල ඉදන් TV වලට යනකන් තියනවනේ අමර ජාති කියල promote කිරිල්ලක් :baffled: හැබැයි ඉතින් මොක...
  10. RageGTR

    සුවද විළවුන් ගැන බිදක්.....

    සුවද විළවුන් ගැන බිදක්..... නුල් දෙක තුනක් දෑක්කට පස්සෙ හිතුනා හීනියට තව නූල් කෑල්ලක් පටලන්න. අද විදුලිය නෑ යකුනෙ කොම්පුටරෙ දාන් යුනිකොඩ් කොටන්න. :no: පොන් එකෙන් ගෙම අමාරු උනත් වැඩක් කියල මහ දෙයක් නැති එකෙ හිතුන මේක පටාන් ගන්ඩ. :D දැන් මෙහෙමනෙ, සුවද විලවුන් කිව්වම ජාති ගොඩක් තියනව. ඉතින්...
  11. RageGTR

    Remove car wax from plastic trim !

    මට මේ ළගදි සිරා වැඩක් උන. car එක wax කරන්න දාල එහෙම කිරිටෝයිය වගේ අරන් ආව... දවසක් වගේ ගිහින් බලද්දී අම්ම ගහයි කිව්වලු... මෙන්න යකෝ ප්ලාස්ටික් කෑලි බෑලි ඔක්කොගෙම අර හරක් පැටිය wax කොරල. :angry: පස්සේ බැලුව කොරන්න දෙයක්... වැඩේ සෙල්ලන් නැති සීන් එකක් තිබ්බේ.. කීප දෙනෙක් කිව්වා ඕක යවන්න ලේසි නැ...
  12. RageGTR

    ආයුබෝං !

    ඔන්න මාත් හා හා පුරා කියල මේක කියෝ කියෝ ඉන්න එක පැත්තක දාල සාමාජිකයෙක් උනා ! :yes:

    No contents